Through My Window Across the Sea (2023) Sinhala Subtitles
Through My Window Across the Sea (2023) Sinhala Subtitles
5.2

Through My Window: Across the Sea (2023) Sinhala Subtitles | “ මගේ කවුළුව හරහා 2 ” | සිංහල උපසිරැසි සමඟ 18+

(Through My Window: Across the Sea (2023) Sinhala Subtitles) (Through My Window: Across the Sea (2023) Sinhala Subtitle) (Through My Window: Across the Sea (2023) Sinhala Sub)

 කොහොමද හැමෝටම ඔන්න අද අරගෙන ආවේ (2023) නිකුත් වුන Through My Window 2 Across the Sea ෆිල්ම් එකේ උපසිරැසියයි. මේ චිත්‍රපටිය Romance/Comedy කැටගරියට අයත් වෙනවා. ඒ වගේම චිත්‍රපටියේ කාලය පැයයි විනාඩි හතලිස් නවයයි.

මේක බලනවා නම් අනිවාරෙන් මේක පළවෙනි චිත්‍රපටිය Through My Window (2022) බලලා ඉන්න. ඒ වගේම මේකෙ 3වෙනි චිත්‍රපටියකුත් ඇවිල්ලා තියෙනවා. ඒ චිත්‍රපටියෙත් පුලුවන් තරම් ඉක්මනට උපසිරසිය අරං එන්නම්. කතාව ගැන කියන්න දෙයක් නෑනෙ මේකෙ පලවෙනි එක සයිට් එකේ දාලා තියෙනවා හැඳින්වීමක් ගන්න ඕනෙනම් ඒකෙන් බලන්න. එහෙනම් ඔයාලා කතාව බලලා රස විඳින්න. Through My Window 3 Looking at You එකත් ඉක්මනට අරං එන්නම්.

3වෙනි චිත්‍රපටියෙන් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උවිදු නිම්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උවිදු නිම්සර

October 16, 2025


23
Total Subtitles

One comment

  1. Buddhika laKMal

    අඩේ.
    තෑන්ක්ස් බං මේකට සබ්එක දුන්නට….
    තුන්වෙනි එකටත් ඕනේ මචෝ.
    ❤️❤️❤️❤️❤️😍😍😍😍😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login