The title of the page
Theerppu SInhala Subtitle
Theerppu SInhala Subtitles
5.6
70

Theerppu (2022) Sinhala Subtitles | “කුලමල ඉලිප්පු දේපල” | සිංහල උපසිරැසි සමඟ

(Theerppu (2022) Sinhala Subtitles) (Theerppu (2022) Sinhala Subtitle) (Theerppu 2022 Sinhala Subtitle) (Theerppu Sinhala Subtitle) (Theerppu Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

අද අරං ඇවිල්ලා තියෙන්නෙ දවස් 4 කට වඩා වැඩි කාලයක් උපසිරැසි ගැන්වීමට වෙහෙස මහන්සි වූ තවත් සොඳුරු මලයාලම් චිත්‍රපටයක්… අඩා ! ඇත්තටම කියන තරම් මේ චිත්‍රපටය සුන්ඳරද…? පැය 2 විනාඩි 28 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් කුල :මල :දේපල ඉලිප්පූ කතාවක් තමයි මේක..

5.6/10 IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama / Thriller කාණ්ඩයට අයත් මලයාලම් චිත්‍රපටයක්. මලයාලම් විශිෂ්ට නළු Prithiviraj Sukumaran ඇතුළු Indrajith Sukumaran , Vijay Babu , Isha Talwar , Saiju Kurup හා Hannah Reji මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Rathish Ambat විසින්.

කතාව ගැන කිව්වොත්, අබ්දු .. රාම්.. පෝටි.. කල්‍යාන් කියන්නෙ පොඩි කාලෙ ඉඳන් එකට ඉන්න යාළුවො ටිකක්… ඒ යාළුවො ටික අපි දැනට පැත්තකට දාමුකො.. කොහොමහරි මෙයාලා ඉන්න ගමට එනවා එක පිටරට සුද්ධියෙක්… ඒ සුද්ධිවත් අපි පැත්තකින් තියමුකෝ.. මෙතන වෙන ලොකුම වැඩේ තමයි මේ ලොකේ තියෙන හොඳම නිවාඩු නිකේතන වලින් එකක් පිහිටලා තියෙනාව මුහුදු වෙරළාසන්න ඉඩමක… ඒ ඉඩමත් අපි පැත්තකින් තියමුකෝ… මොන මඟුලක්ද මේ..¿?ඔක්කොම පැත්තකින් තිබ්බම මොකක් ගැනද මේ කියවන්නේ….! දැන් කියන්නම් මොකක්ද කියලා.. “මේක එක තීරණයක්” හැබැයි මේ තීරණය කුල මල දේපල ඔක්කොම මට්ටු වෙන එක තීරණයක්.. මොකක්ද ඒ තීරණේ….? මේ තීරණය කාට කාටත් කොහොම බලපායිද…? ඒ ගැන දැනගන්න නම් Theerppu / තීර්ප්පු ( තීරණය ) අනිවාර්යයෙන්ම නරඹන්න ★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

15 comments

  1. Kasun Widusha
    Cineru_users

    Tnx mcnn sub ekata

  2. Pattaaaaaaaaaaaaaaaaaaaaaaaa

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Prithiviraj Sukumaran innawanam aniwaryayen balanawa..
      honda malayalam film walata sub denna honde..
      mahansiwela sub dunnata godak pin…!

      • Kantha_DLA
        Top Fan ⭐⭐⭐

        mekatath sub dennako…..
        Palthu Janwar (2022)

  4. ela…… palthu janwar (22) sub ekath one…

  5. palthu janwar 2022 sub onee…

  6. palthu janwar 2022

  7. palthu janwar 2022 sub…

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      sub illanna kalin thanks kalanam
      wada hondai neda………?

  8. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  9. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  10. Pattma intresing kathwak athtma hena adarhsmt niyama film ekak.. Me wage euwa digatma demu sago.. Sub ekata godk pin jaya wewa

  11. Roo
    Cineru_users

    ස්තුතියි උපසිරසියට ජයවේවා

  12. Roo
    Cineru_users

    Aadujeevitham / The Goat Life 2o24/ sub please

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login