The Witcher : sirens of the deep (2025) Sinhala Subtitles
The Witcher : sirens of the deep (2025) Sinhala Subtitles
6.1
58

The Witcher : sirens of the deep (2025) Sinhala Subtitles | “ යුද බිමක් තවතාලීමට වෙර දරන මහා රණකාමියා… ” | සිංහල උපසිරැසි සමඟ

(The Witcher : sirens of the deep (2025) Sinhala Subtitles) (The Witcher : sirens of the deep (2025) Sinhala Subtitle) (The Witcher : sirens of the deep (2025) Sinhala Sub)

කොහොම ඉතින් ඔන්න එහෙනම් අදත් වෙනදා වගේම අරගෙන ඇවිල්ලා තියෙන්නේ අන්තිම වෙනකං කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් හරි අපූරු කතාවක්….

මේ කතාව සරලවම කිව්වොත් ගලාගෙන යන්නේ එක කුමාරයෙක් වටා…ඉතින් මේ කුමාරයා නොගැල පෙන ආදර කතාවක් තමන්ගේ ජීවිතය කියන පොතේ එක පරිච්ඡේදයක හරි අපූරුවට ලියාගෙන යනවා ඒත් ටික කාලෙකට පස්සේ තමයි ඒ ආදර කතාව තමන්ගේ රාජ්‍යට දරුණුවට බලපාන්නේ ඒ මොකද කිව්වොත් ඒ ආදර කතාව කවමදාවත් ගැලපෙන ආදරයක් නෙමෙයි….

ඒ හින්දා මහා සංග්‍රාමයක් ඇති වෙනවා ඒකතා මැදිහත් වෙන්න සිද්ද වෙනවා එක මායාකාරයෙක්ට ඒත් එයා එහෙම එසෙමෙසේ මායාකාරයෙක් නම් නෙමෙයි…

ඉතින් මේ කතාව IMDb ⭐ 6.1 අරගන්න සමත් වෙලා තියෙනවා වගේම…අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ : Kang Hei Chul ඒ වගේම තමයි පිටපත් රචනය කරලා තියෙන්නේ :Mike Ostrowski ,Rae Benjamin

එහෙනම් මේ කතාවත් රසවිඳින්න කියලා මතක් කරන ගමන් තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු එතකන් ඔයාල හැමෝටම සුභ දවසක් ජය වේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු නවෝද්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු නවෝද්‍ය

October 8, 2025


21
Total Subtitles

2 comments

  1. Thanks for the sub bro…

  2. kavinda gamage
    Cineru_users

    witcher season 4 ඉතිරි ටිකටත් සබ් දෙන්නකෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login