ඔන්න එහෙනම් පස්වෙනි කොටසටත් උපසිරසිය අරන් ආවා.අද උදේම හතරවෙනි කොටසට ශශික සහෝ උපසිරැසය අරන් ඇවිල්ලා තිබ්බනෙ.කොටස් එකින් එක බලාන යනකොට හැමෝටම තේරෙනවා ඇතිනෙ මේක මොනවගේ කතාවක්ද කියලා,පළවෙනි කොටස ඉවර වෙන්න තව තව කොටස් තුනයි තියෙන්නෙ.ඒ තුනටත් පුළුවන් ඉක්මන්ට උපසිරැසි අරන් එන්නම්.
මේ කොටසෙ වෙන දේ කෙටියෙන් කියන්නම්,
ජෙරල්ට තමා නියම වැඩේ වෙන්නෙ. අනේ මන්දා අගක යන කරදරයක් දා ගත්තා වගේ තමා . කොහොම හරි මේ වෙන විපැත්තිය හින්දා මැරෙන්ඩම ගිහින් තමයි නූලෙන් බේරෙන්නෙ
.හැබැයි ඉතින් අන්තිමේට හොඳ දේකුත් වෙනවා.වැඩේ නරකමයි කියන්නත් බෑ.වැඩිය කියන්න යන්නෙ නෑ උපසිරැසිය අරගෙන මේ කොටසත් බලලම ඉන්න.අදට නවතිනවා හැමෝටම ජය
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 23, 2019
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊