The War Between The Land & The Sea (2025) S01 E02 Sinhala Subtitles
The War Between The Land & The Sea (2025) S01 E02 Sinhala Subtitles
6.4
83
77

The War Between The Land & The Sea (2025) S01 E01 Sinhala Subtitles | “හෝමෝ ඇක්වා” | සිංහල උපසිරැසි සමග

(The War Between the Land and the Sea S01 (2025) Sinhala Subtitles) (The War Between the Land and the Sea S01 (2025) Sinhala Subtitle) (The War Between the Land and the Sea S01 (2025) Sinhala Sub)

ඔයාලා Doctor Who බලන්න කැමති නම්, මේ කතාව අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්. හැබැයි මේකේ විශේෂත්වය තමයි, මේකෙ ඩොක්ටර් නෑ. ඩොක්ටර් නැති වෙලාවක පෘථිවියට ලොකු කරදරයක් තමා කතාවෙ තියෙන්නෙ…

අපේ ලෝකෙ මුහුද යට ජීවත් වෙන පරණ ජීවීන් කොට්ඨාසයක් ඉන්නවා Sea Devils කියලා. මිනිස්සු පරිසරය විනාශ කරලා, මුහුද ජරා කරන නිසා මේ අයට කේන්ති යනවා. ඉතින් මේ අය තීරණය කරනවා මුහුදෙන් ගොඩබිමට ඇවිත් මිනිස්සුත් එක්ක යුද්ධ කරන්න.

මේ වෙලාවෙ ලෝකෙ බේරගන්න ඉදිරිපත් වෙන්නේ UNIT (Unified Intelligence Taskforce) කියන විශේෂ ආරක්ෂක කණ්ඩායම. ඩොක්ටර් නැති නිසා Kate Lethbridge Stewart ඇතුළු පිරිසට තමයි මේ ප්‍රශ්නෙ නවත්තන්න වෙන්නෙ…

Doctor Who Series එක Serious නෑ කියනවා නෙමෙයි, ඒත් මේ කතාවෙදි ඒවට වඩා ටිකක් බරපතල, ප්‍රශ්නයක් තමයි ගලාගෙන යන්නෙ. නිකම්ම විනෝදෙට බලනවට වඩා, පරිසරය ගැන, යුද්ධය ගැන හිතන්න යමක් මේකෙ තියෙනවා. Doctor Who රසිකයෙක් වුණත් නැතත්, හොඳ Sci-Fi ඇක්ෂන් කතාවක් හොයනවා නම් මේක සුපිරි. ඩොක්ටර් නැතුව UNIT එකේ වැඩ දකින්න නම් අනිවාර්යයෙන්ම මේක බලන්න…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

5 comments

  1. Dilina Boy SL You Tube chanl
    Cineru_users

    1080p eken thiyene episode wala link dannako

  2. Doctor Who කියන එක බලන්න ඕනිද මේක බලන්න කලින්

  3. ස්තූතියි ධනුෂ්ක සහෝ මේ සීරිස්එකට සබ් දෙන්න පටං ගත්තට

  4. Praveen Athukorala

    Plz give 3/4/5 episode

  5. Dhanushka Fernando
    Cineru_users

    බලලා තිබ්බොත් හොඳයි. නැතත් ලොකු ප්‍රශ්නයක් නෑ. Kate Stewart කියන්නෙ කවුද, UNIT එක කියන්නෙ මොකක්ද වගේම මේකෙ ප්‍රධාන චරිතෙත් මීට කලින් Doctor ට හම්බෙලා තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login