The Volunteers Peace at Last (2025) Sinhala Subtitles
The Volunteers Peace at Last (2025) Sinhala Subtitles
6

The Volunteers: Peace at Last (2025) Sinhala Subtitles | “ යුද්ධයේ අවසන් අදියර ” | සිංහල උපසිරැසි සමඟ

(The Volunteers: Peace at Last (2025) Sinhala Subtitles) (The Volunteers: Peace at Last (2025) Sinhala Subtitle) (The Volunteers: Peace at Last (2025) Sinhala Sub)

අද අරගෙන අවේ The Volunteers: Peace at Last චිතපටිය

යුද්ධයක් අවසන් කරන්න කොච්චර ලේ ගංගාවක් ගලන්න ඕනෙද? කොරියානු යුද්ධයේ අවසන් අදියර කියන්නේ හරියටම ඒ වගේ අතිශය තීරණාත්මක කාලපරිච්ඡේදයක්. එක පැත්තකින් මේසයක් වටේ වාඩිවෙලා සාම සාකච්ඡා පවත්වන ගමන්, අනිත් පැත්තෙන් යුද පිටියේ දරුණුම සටන් ක්‍රියාත්මක වෙනවා. කතාව ගැන වැඩිය කියන්න යන්නේ නෑ ඉතින් කුතිහලය නැතිවෙනවානේ

ප්‍රධාන චරිත සඳහා Zifeng Zhang, Jia Song සහ Yawen Zhu වැනි දක්ෂ නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. පැය 2 කුත් විනාඩි 23 ක ධාවන කාලයක් පුරාවටම ප්‍රේක්ෂකයා යුද පිටියේ අතරමං කරවන්න මේ නිර්මාණය සමත් වෙලා තියෙනවා. මේ වන විටත් IMDb දර්ශකයේ 5.9/10 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන

චීන අධ්‍යක්ෂක Kaige Chen ගේ මෙහෙයවීමෙන් නිර්මාණය වුණු මේ සිනමාපටය, කොරියානු යුද්ධය අලලා නිර්මාණය වූ The Volunteers චිත්‍රපට මාලාවේ අලුත්ම දිගහැරුමයි.

තවත් උපසිරුසි නිර්මාණයකින් නැවතත් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පුර්වී සාශයා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පුර්වී සාශයා

June 30, 2026


3
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login