The Underground War (2021) Sinhala Subtitles
The Underground War (2021) Sinhala Subtitles
4.3

The Underground War (2021) Sinhala Subtitles | “භයානක රෝගයක්” | සිංහල උපසිරැසි සමඟ

(The Underground War (2021) Sinhala Subtitles) (The Underground War (2021) Sinhala Subtitle) (The Underground War (2021) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2021 වසරේ එළිදක්වන ළද The Underground War කියන්නේ චීන ක්‍රියාදාම විද්‍යා ප්‍රබන්ධ (action sci-fi) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zhang Zhen විසින්. චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Mayela De l’Arc (Meigui ලෙස), Haifeng Ding, Tianye Ren සහ Tao Wang ය.

චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 15ක් (විනාඩි 75ක්) වන අතර චීන භාෂාවෙන් නිර්මාණය කර තියෙනවා

කතාව 2248 වසරේ පසුබිමක් ගන්නවා. පෘථිවිය මත ජීවත් වීමට නොහැකි තත්ත්වයක් ඇති වී ඇති අතර භයානක රෝගයක් මනුෂ්‍යත්වයේ අවසාන අංශයට තර්ජනයක් වෙලා තියෙනවා. ඒ නිසා මිනිස්සුන්ට භූගත ජීවත් වීමට සිදු වෙලා තියෙනවා

ඉතින් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජීඩ් උස්මාන්

February 25, 2024


53
Total Subtitles

One comment

  1. ස්තූතියි මචං උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login