The title of the page
The Teacher (2022) Sinhala Subtitles
The Teacher (2022) Sinhala Subtitles
8.2
19

The Teacher (2022) Sinhala Subtitles | නොසිතූ ⁣ඉරණමක සිරවූ ඇය | සිංහල උපසිරැසි සමඟ

(The Teacher (2022) Sinhala Subtitles) (The Teacher (2022) Sinhala Sub)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

අද අරං ඇවිල්ලා තියෙන්නෙ දෙසැම්බර් මස 23 වන දින Netflix India හරහා නිකුත් වූ ගොඩක් අය උපසිරැසි ඉල්ලුව තවත් එක් මලයාලම් චිත්‍රපටයක්. මෙි තමයි 2022 වසරේ මගේ අවසාන උපසිරැසිය. Soon On 2023 ; ) පැය 1 විනාඩි 53 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් නොසිතූ සිදුවීමක් තමයි මේක.. ඒ කිව්වේ… ? 8.2/10 ක ඉහළ IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Suspence thriller කාණ්ඩයට අයත් මලයාලම් ඇතුළු භාෂා කිහිපයකින් නිර්මාණය වූ චිත්‍රපටයක්. ඒ අනුව සමස්ථයට ගැල⁣පෙන පරිදි උපසිරැසි නිර්මාණය කර ඇත. මම ගොඩක් Recommend කරන්නේ මේ චිත්‍රපටයේ Tamil WEB Copy එක ගන්න කියලා. ඒක ගුණාත්මක බවින් ඉහළයි.

ත්‍රාසජනක ෆිල්ම් පස්සෙ යන Amala paul ඇතුළුව Hakkim Shah , Manju pillai , හා Chemban Vindo jose මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර මීට අමතරව සෙසු නළු නිළියන් රැසක් ⁣මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Vivek විසින්.

කතාව ගැන කිව්වොත් දේවිකා කියන්නෙ ක්‍රීඩා සම්බන්ධව ශාරීරික අභ්‍යාස පුහුණුකරන ගුරුවරියක්. ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් දෛනිකව වෙහෙස මහන්සිවී වැඩ කරපු ඇය පසු දින උදෑසන අවධි වන්නේ දැඩි මානසික පීඩනයකින් වගේම සිතේ නොසන්සුන් ගතියකින් හා කලබලේකින්. තම සැමියා සුජිත් මේ ගැන අහන්න ගියත් ඇයගේ කාරඹුව පවා මේ වෙන විටත් ඇය නැති කර ගැනීමට තරම් අසිහියෙනුයි ඉදලා තියෙන්නෙ. ඇත්තට මොකක්ද ඇයට මේ වෙලා තියෙන්නෙ කියලා ඇයටවත් වටහා ගන්න නොහැකිව පසුවෙන මොහොතක අපිට මෙය වැටහෙයිද….? ඒ ගැන වටහාගන්න නම් මේ ගුරුතුමිය සිරවූ ඒ මොහොත මොකක්ද කියලා දැනගන්න ” ගුරුතුමියගේ කතාව” අනිවාර්යයෙන්ම නරඹන්න ★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

13 comments

  1. uba maru bn

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කෙවින් සොයුර ….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. තැන්ක්ස් බොක්ක
    Kaari tamil movie එකටත් සබ් දෙමු පුලුවන් විදියට
    උබලගෙන් විතරයි අලුත් ෆිල්ම් මෙහෙමවත් දෙන්නේ
    ජය වේවා සිනෙරු

  4. Thank you…bro…

  5. Supiri brother

  6. Good Subtitle. Thank You Bro.

  7. uba maru yako

  8. Thank You…

  9. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  10. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  11. Thanks film eka balala adu paaduwak thibboth kiyannam happy new year

  12. සිංහල උපසිරස දුන්නාට බොහොම ස්තූතියි

  13. lokuma udawwak
    adarei..!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login