The Sound of Magic (2022) S01E02 Sinhala Subtitles
The Sound of Magic (2022) S01E02 Sinhala Subtitles
7.9
98

The Sound of Magic (2022) S01E02 Sinhala Subtitles | “තව දුරටත් හීන දකින්න එපා” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 안나라수마나라
Also Known As: Annalasumanala , Annarasumanara
Director: Kim Seong Yoon
Screenwriter: Kim Min Jung
Genres: Music, Psychological, Drama, Fantasy
Country: South Korea
Episodes: 6

Netflix ඔස්සේ දිගහැරුණ අලුත කතාමාලාව තමා The Sound Of Magic කියන්නෙ..

කතාවේ ප්‍රධාන චරිත විදිහට…

•Ji Chang-wook as Lee Eul
•Nam Da-reum as young Lee Eul
•Choi Sung-eun as Yoon Ah-yi
•Hwang In-youp as Na Il-deung

හඳුන්වලා දෙන්න පුලුවන්.

එයාලා කලින් රඟපාපු කතා මම ඔයාලට මතක් කරලා දෙන්නම්කෝ.. Lovestruck in the City ,Backstreet Rookie,Melting Me Softly,Suspicious Partner,7 First Kisses,The K2,The Whirlwind Girl 2,Healer කතාමාලාවල රංගනයෙන් දායක වුන JI CHANG-WOOK ව ඔයාලට අමතක වෙන්න විදිහක් නම් නෑ.

CHOI SUNG-EUN තමයි Beyond Evil කතාමාලාවේ Yoo Jea-Yi රඟපෑවේ. The Tale Of Nokdu,18 Again HWANG IN-YEOP කතාංගවල රංඟනයෙන් දායක උනත් එයාව ඔයාලට අමතක නොවෙන චරිතයක් වුනේ True Beauty කතාවෙන් පස්සෙනෙ.Dream High,Who Are You: School 2015,Love in the Moonlight,Itaewon Class කතාමාලා අධ්‍යක්ෂණය කරපු Kim Seong-Yoon තමා The Sound of Magic අධ්‍යක්ෂණය කරන්නෙ..

Imitation,Who Are You: School 2015,Love in the Moonlight වගේ කතාවල තිර පිටපත් ලියපු Kim Min-Jung ගෙ පෑනෙන් තමයි The Sound of Magic කතාමාලාව ලියවුනේ..

ඉතින් මේ තමයි The Sound of Magic කතාවේ වටපිටාව ගැන විස්තර.. කතාව කොයිවගේද කියලා අපි බලලම දැනගමු.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1283|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


193
Total Subtitles

8 comments

  1. අනෙක් sub tikath gennakoooo.marama lassanai🙏🙏🙏ගොඩක් ස්තූතියි 🙏✍️

  2. Thank You🔥🔥🔥

  3. උචිනි නන්ගිය ගොඩක් ස්තුතිය sub එකට .මම දැක්කා ගොඩක් drama වල sub ඔය දලා තියනවා ගොඩක් ගොඩක් ස්තුතිය .මගේ ඉල්ලිමක් තියනවා මෙකයි පුළුවන් kdrama වල sub කරන කොට WEBDL copy sub කරන්න try කරන්න 🙏🙏🙏

  4. උචිනි පෙරේරා සහෝදරිය korean jarawata sub karana time eke mewata tr karanna aduma gane 50k wath download karan balai සහෝදරියට ස්තුති
    1 Star Trek: Strange New Worlds
    2 Star Trek: Picard
    3 Kung Fu
    4 NCIS
    5 All American: Homecoming
    6 S.W.A.T.
    7 Outlander
    8 The Man Who Fell to Earth
    9 Billy the Kid
    10 Slow Horses
    11 Tokyo Vice
    12 FBI: International
    13 Chicago P.D.
    14 Doctor Who
    15 Snowpiercer
    16 Raised by Wolves

  5. Thank youu💕

  6. Thank you 💜️💐

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published.