The title of the page
The Secret Kingdom Sinhala Subtitle
The Secret Kingdom Sinhala Subtitle
5.6
59
57

The Secret Kingdom (2023) Sinhala Subtitles | “අභිරහස් රාජධානිය” | සිංහල උපසිරැසි සමඟ

(The Secret Kingdom Sinhala Subtitles) (The Secret Kingdom Sinhala Subtitle) (The Secret Kingdom Sinhala Sub) (The Secret Kingdom (2023) Sinhala Subtitle)

ආයුබෝවන් සිනෙරුවාසී හැමෝටම 💙✌️

ඔන්න අදත් සුපුරුදු විදිහටම උපසිරැසියක් අරගෙන ආවා..

ෆිල්ම් එකේ නම Secret kingdom මේ වසරේ 2023 නිකුත් වුන මේ ෆිල්ම් එක වැඩි කතා බහකට ලක් වුනේ නම් නෑ..හැබැයි යට හැගිලා ගියා තවත් සුපිරියක් තමා අදත් අරගෙන ඇවිල්ලා තියෙන්නෙ..කතාව ලිවීම අධ්‍යක්ෂණය Matt Drummond, මේ ෆිල්ම් එකේ විශේෂත්වය වෙන්නෙ මුළු ෆිල්ම් එකටම මිනිස් චරිත ඉන්නෙ පහක් විතරක් වෙන එක..Alyla Browne, Alice Parkinson, Sam Everingham, ආදී නළු නිළියන් කිහිපයකින් කරලා තියෙන මේක ෆිල්ම් එක ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් ඇඩ්වෙන්චර්, මිස්ට්‍රි, කැටගරියට තමා වැටෙන්නෙ. ඔයා Tje famous five, indiana jones, Spiderwick chronicals, Three investigaters වගේ ෆිල්ම් බලලා තියෙනවනම් මේ වයිබ් එකට කැමති වෙයි..ඉතින් ආරාධනා කරනවා රසවිඳින්න කියලා.

The Secret Kingdom (2023) - IMDb

කතාව ගැන කෙටියෙන්…👇

වෙරිටී සහ පීටර් කියන්නෙ අයියයි නංගියි..ඉතින් මේ පීටර්ට එක එක දර්ශන පේනවා හැමවෙලේම..ඉතින් මෙයාගෙ අම්මා තාත්තා හරියට දුක්වෙනවා..දවසක් මෙයාගෙ නංගි යනවා පරණ බඩු කඩේකට ඒ ගිහින් වැරදීමකින් පුරාවස්තුවක් ගේනවා..මහ රෑ එකපාරයම පොළොව ඉරිතලලා මෙයාලා වැටෙන්න රහස් ලෝකෙකට ඒ ලෝකයෙ අය පීටර්ට රජතුමා කියනවා. ඔහුට වෙනවා ෂ්‍රවුඩ් කියන බයෙන් උපන් දුෂ්ටයව පරද්දන්න..ඉතින් ඒ ලෝකෙ අය කවුද? මොහුට ෂ්‍රවුඩ්ව පරද්දන්න පුළුවන් වෙයිද?
බලමු කතාවෙන්ම..

ඔන්න බලන්න කලින් කියන්න ඕනෙ..අන්තිම පේන දෙයින් ෆිල්ම් එකේ කෝණය වෙනස් කරන්න එපා..අදට ගිහින් එන්නම්..තවත් උපසිරැසියකින් හමුවෙන ගමන්..

සුභ දවසක්..ජය වේවා..

මම ගිහාන්….✍️❤

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ගිහාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Thanks 😊

  3. thanks for the sub

  4. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

    • Video file eka download weddi awasana tike firbidden kiyala download eka cancel wenne ai?? Godak film ehemai 😥

      • Anjula Umesh
        Cineru Family Member

        ලින්ක් වලනම් ප්‍රශ්නයක් නෑ..ඔයාගේ බ්‍රවුසර් එක මාරු කරලා බලන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login