The title of the page
2.3
60
35

The Requin (2022) Sinhala Subtitles | “මෝරුන්ට මැදිව..” | සිංහල උපසිරැසි සමඟ

(The Requin (2022) Sinhala Subtitles) (The Requin 2022 Sinhala Subtitle) (The Requin Sinhala Sub)

The Requin කියන්නේ 2022 අවුරුද්දේ නිකුත් කරපු අලුත්ම ත්‍රාසජනක චිත්‍රපටයක්.. Le-Van Kiet තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.. දැවැන්ත කුණාටුවකට අහු වෙලා මුහුදේ අතරමං වුන අලුත බැඳපු ජොඩුවක් ගැන තමයි කතාව ගලාගෙන යන්නේ…  ඒ විතරක් නෙවෙයි තව හොඳ යාලුවෝ සෙට් එකකුත්  මුහුදේ ඉන්නවා..පෙනවනෙ පොස්ටර් එක.

👍👍👍👍👍👍👍

ඉතින් මේ මගේ පලවෙනි සබ් එක.. ඒ නිසා සමහර තැන් වල අඩුපාඩුත් තියෙන්න පුලුවන්.. ඒවට සමාවෙන්න ඕනෙ..

Cineru ඇඩ්මින් සහෝදරයට Thanks මේක Site එකට ඇඩ් කරාට👍 තවත් සබ් එකකින් හමුවෙමු…හැමෝටම බුදු සරණයි..!!

ඔයාලගෙ අදහස Coment 1ක් දාන්නත් අමතක කරන්න එපා….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

5 comments

  1. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    පලවෙනි සබ් එකට සුභ පැතුම් මචන්.. දිගටම සබ් දෙමු.. ❤️❤️

  2. පළවෙනි saba නේද . තවත් sab one.godaak ස්තුතියි .

  3. umesh maduranga
    Cineru Family Member

    Thank you saho

  4. Sudishni Jaasinghe
    Cineru Family Member

    පලවෙනි සබ් එකට සුබ පැතුම් මල්ලි 💛

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ පලවෙනි සබ් එකට සුබ පැතුම් දිගටම සබ් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login