The Portuguese House (2025) Sinhala Subtitles
The Portuguese House (2025) Sinhala Subtitles
6.9

The Portuguese House (2025) Sinhala Subtitles | “ පෘතුගීසි මන්දිරය ” | සිංහල උපසිරැසි සමඟ

(The Portuguese House (2025) Sinhala Subtitles) (The Portuguese House (2025) Sinhala Subtitle) (The Portuguese House (2025) Sinhala Sub)
කොහොමද ඉතින් යාලුවනේ, ඔන්න අදත් අරගෙන ආවේ ටිකක් වෙනස් රහක් තියෙන, නම දැක්කම නිකන් සරලයි වගේ හිතුනට බලාගෙන යද්දි හිතට තදින්ම දැනෙන ජාතියේ ෆිල්ම් එකක්.

මේක Mystery සහ Drama කියන කැටගරි දෙකටම අයිති වෙන නිර්මාණයක්. කතාව ගලාගෙන යන්නේ පෘතුගාලයේ තියෙන පැරණි, අද්භූත පෙනුමක් තියෙන නිවසක් වටා. අතීතයේ හංගපු රහස්, පවුල් ප්‍රශ්න සහ ඒ නිවසත් එක්ක බැඳිලා තියෙන නොවිසඳුනු අභිරහස් ටිකක් වටා තමයි මේ මුළු කතාවම දුවන්නේ. බලන් ඉන්න අපිව නිකන්ම ඒ නිවසේ කොටස්කාරයෙක් කරගන්න තරම් මේකේ කැමරාකරණය සහ පසුබිම් සංගීතය සමත් වෙලා තියෙනවා.

නිකන්ම දුවන පනින ෆිල්ම් එකක් නෙමෙයි, ටිකක් තැන්පත් විදියට ගලාගෙන ගිහින් අන්තිමට ලොකු කම්පනයක් ඇති කරන කතාවක් තමයි මේක. විශේෂයෙන්ම Drama ෆිල්ම් වලට කැමති, ජීවිතේ දිහා වෙනස් කෝණයකින් බලන්න කැමති ඔයාලට මේක නියම තෝරාගැනීමක් වෙයි. තාම අලුත් නිසා රේටින්ග්ස් එහෙම අඩුව වැඩි වෙන්න පුළුවන් වුනත්, මේකේ තියෙන “Vibe” එකට ඔයාලා අනිවාර්යයෙන්ම කැමති වෙයි.

හරි එහෙනම් ඉතුරු ටික ඔයාලට බාරයි.. මේ වෙනස්ම සිනමා අත්දැකීමත් විඳගන්න කියලා ආරාධනා කරන ගමන්, තවත් දවසක මේ වගේම පට්ට ෆිල්ම් එකකින් හම්බවෙනකන් හැමෝටම සුභ දවසක්! ජය වේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රබුද්ධ දර්ශන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රබුද්ධ දර්ශන

November 25, 2025


11
Total Subtitles

One comment

  1. උපසිරැසියට ස්තුතියි සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login