The title of the page
The piper (2023) Sinhala Subtitles
The piper (2023) Sinhala Subtitles
4.6
62

The Piper (2023) Sinhala Subtitles | “අද්භූත සංගීතය” | සිංහල උපසිරැසි සමඟ

(The piper (2023) Sinhala Subtitles) (The piper Sinhala Subtitles) (The piper (2023) Sinhala Sub) (The piper Sinhala Sub)
ඔන්න එහෙනම් මම අද අරගෙන ආවේ සුපිරි හොල්මන් ෆිල්ම් එකක්..horror ෆිල්ම් වලට කැමති අයට නම් මේක සුපිරියක් වෙයි..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ෆිල්ම් එක පටන් ගන්නේ කැතරින් කියන කාන්තාව තමන්ගේ සංගීත තනු ගින්නෙන් පුච්චලා විනාශ කරන්න යනකොට එයාවත් ඒ ගින්නටම අහුවෙලා මරණයට පත් වෙන දර්ශනයකින්..ඉතින් මෙලනි වෝකර් කියන්නේ සංගීත වාද්‍ය වෘන්ද ප්‍රසංග ඉදිරිපත් කරන තැනක වාදනය කරන කෙනෙක්..ඉතින් මෙයා ඊළඟ ප්‍රසංගෙට කැතරින් විනාශ කරන්න හදපු තනු ටික අරගෙන එන්නම් කියලා මෙයාගෙ ලොක්කට පොරොන්දු වෙනවා..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..ඉතින් ඇත්තටම කැතරින් මේ තනු විනාශ කරන්න හැදුවේ ඇයි ? ඒ සංගීතයේ තියෙන සැගවුණු රහස මොකද්ද ? මෙලනි මේ සංගීත තනු ටික හොයා ගනියිද ? ඊට පස්සේ එයාට ඒ සංගීතයේ ශාපයෙන් ගැළව්න්න පුළුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


32
Total Subtitles

One comment

  1. M A Buddhika Lakmal
    Cineru_users

    …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login