The title of the page
The Pilot A Battle for Survival (2022) Sinhala Subtitles
The Pilot A Battle for Survival (2022) Sinhala Subtitles
6.3
83

The Pilot A Battle for Survival (2022) Sinhala Subtitles | ” මම ගුවන් නියමුවෙක් ” | සිංහල උපසිරැසි සමඟ

(The Pilot A Battle for Survival (2022) Sinhala Subtitles) (The Pilot A Battle for Survival (2022) Sinhala Sub)

A Battle for Survival  කියන්නේ ඇත්ත කතාවක් පදනම් කරගෙන 2022 වර්ෂයේ නිර්මාණය කරපු කතාවක්. කතාව පටන් ගන්නේ තමන්ගේ මිතුරු කණ්ඩයක් එක්ක සතුරු යානා විනාශ කරන්න යන දර්ශනයකින් , පටන් ගන්නවාත් එක්කම සතුරු කන්ඩායම් එක්ක සටනක්ද වෙනවා තමන්ගේ මිතුරු යානා වලට වෙඩි වදීනවා වගේම ලොකු සතුරු කාණ්ඩයායමට මැදි වෙන්නත් වෙනවා එක වෙන්නේ සතුරුභූමියක් උඩදී,

Nikolai Komlev එලවම මේ යානය සතුරු ප්‍රහාර නිසා තෙල් ඉක්මනට නැති වෙනවා එයාලට වෙනවා යානය ගොඩ බාන්න , එත් ගොඩ බාන්න වෙන්නේ සතුරු බිමකට , ඔතනින් එහාට කතාව මන් කියන්නේ නැහැ ඔයාලාම බලන්න.

මේ කතාවට IMDB අගය 6 හම්බෙලා තියෙනවා , ඒවගේම මේ කතාව හොද උදාහරණයක් දෙනවා , එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

4 comments

  1. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට.

  4. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි..
    😊🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login