The title of the page
The One And Only (2022) E02 Sinhala Subtitles
The One And Only (2022) E02 Sinhala Subtitles
5.9
76

The One And Only (2022) E02 Sinhala Subtitles | “ඇය” | සිංහල උපසිරැසි සමඟ

Drama: The One and Only (English title) / Only One Person (literal tilte)
Revised romanization: Han Saramman
Hangul: 한 사람만
Director: Oh Hyun-Jong
Writer: Moon Jung-Min
Network: JTBC
Episodes: 16
Release Date: December 20, 2021 – February 8, 2022
Runtime: Monday & Tuesday 23:00
Language: Korean
Country: South Korea

Pyo In-Sook (Ahn Eun-Jin) කුඩා අවධියේදී, ඇගේ දෙමාපියන් ඇයව අත්හැර දමා ඇත. ඉන්පසුව ඇය හැදී වැඩුණේ ඇගේ ආච්චි ළඟය. ඇගේ ජීවිතය කිසි විටෙක පහසු හෝ සුවපහසු නොවීය. ඇය දැන් පාරිභෝගිකයාගේ සිරුරු පිරිසිදු කරමින් පොදු නාන කාමරයක සේවය කරයි. ඇගේ ආත්මාරක්ෂක යාන්ත්‍රණය වන්නේ ඇගේ හැඟීම් අන් අයට ප්‍රකාශ නොකිරීමයි. දිනක්, Pyo In-Sook ටවෛද්‍යවරයෙකුගෙන් අසන්නට ලැබෙන්නේ ඇයට ජීවත් වීමට වැඩි කාලයක් ඉතිරිව නොමැති බවත්, එම අවස්ථාවේ ඇයගේ හැඟීම් ප්‍රකාශ කිරීමට පවා නොහැකි බවයි. Pyo In-Sook කාන්තාවන් සඳහා වූ ආගන්තුක සත්කාරයකදී Se-Yeon (Gang Ye-Won) සහ Mi-Do (Joy) රෝගීන් දෙදෙනෙකු හමුවෙයි. Se-Yeon සාමාන්‍ය ගෘහණියක්, නමුත් හුදකලා ජීවිතයක් ගත කරයි. Mi-Do යනු සමාජ මාධ්‍යවල ජනප්‍රිය බලපෑම්කරුවෙකි.

මේ අතර Woo-Cheon (Kim Kyung-Nam) මිනීමැරුම් නඩුවකට පැටලෙනවා. එතැන් සිට ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඔහු පෞද්ගලික රහස් පරීක්ෂක කාර්යාලයක සේවය කරයි. ඔහු ඕනෑම දෙයක් කරයි, නීති විරෝධී දේවල් පවා කරයි, ඔහු තම ජීවිතයේ කිසිම දෙයකට බිය නැත. වැසි සහිත දිනක ඔහුට පියෝ ඉන්-සූක් හමුවෙයි.

Name: Ahn Eun-Jin
Hangul: 안은진
Born: May 6, 1991
Birthplace: South Korea
Height: 168 cm
Blood Type:
Instagram: eunjin___a

Drama Series

Goodbye Earth | Jongmalui Babo (Netflix / 2022) – Jin Se-Kyung
The One and Only | Han Saramman (JTBC / 2021-2022) – Pyo In-Sook
The Witch’s Diner | Manyeosikdangeuro Oseyo (TVING / 2021) – Jin Sun-Mi
Hospital Playlist 2 | Seulkirowoon Uisasaenghwal 2 (tvN / 2021) – Chu Min-Ha
Dark Hole (OCN / 2021) – So Jung-Hwa (ep.1-2)
More Than Friends | Kyungwooui Soo (JTBC / 2020) – Kim Young-Hee
Hospital Playlist | Seulkirowoon Uisasaenghwal (tvN / 2020) – Chu Min-Ha
Diary of a Prosecutor | Geomsanaejeon (JTBC / 2019-2020) – Sung Mi-Ran
Strangers From Hell | Taineun Jiokida (OCN / 2019) – So Jung-Hwa
My Fellow Citizens | Kookmin Yeoreoboon (KBS2 / 2019) – Park Gwi-Nam
Possessed | Bingui (OCN / 2019) – Choi Yeon-Hee
Kingdom (Netflix / 2019) . – Kim’s wife
The Crowned Clown | Wangyi Doen Namja (tvN / 2019) – royal concubine
Life (JTBC / 2018) – beauty clinic staff

 


Name: Kim Kyung-Nam as Min Woo-Cheon
Hangul: 김경남
Born: 1989
Birthplace: South Korea
Height: 182 cm
Blood Type:
Instagram: kknv1221

Soo-Young Park (Joy) as Sung Mi-Do

1996 සැප්තැම්බර් 3 වන දින දකුණු කොරියාවේ Jeju Island හි උපත ලැබුවාය. ඇය සෝල් ප්‍රසංග කලා පාසලට ඇතුළත් වූ අතර 2012 දී ඇය SM Entertainment හි පුහුණුවන්නියක් බවට පත් වූ අතර එහිදී ඇයට Joy යන වේදිකා නාමය ලබා දෙන ලදී. . 2014 දී ඇය Billboard සහ Time ට අනුව ලොව පුරා වඩාත් ජනප්‍රිය K-pop
කණ්ඩායම් වලින් එකක් වන Red Velvet K-pop ගැහැණු කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස ආරම්භ විය. ඇයගේ සමූහ ක්‍රියාකාරකම් සමඟින්, 2017 දී ඇයගේ පළමු රංගන විගණනයට පසුව ඇය The Liar and His Lover නාට්‍යයේ ප්‍රධාන භූමිකාවට පිවිසියාය. 2018 දී Soo-Young ඇයගේ දෙවන ප්‍රධාන චරිතය The Great Seducer නාට්‍යයේ උපයා ගත්තාය. ඇයගේ රංගන රංගනයන් වෙනුවෙන් ඇය OSEN නවක සම්මානය දිනා ගෙන ඇති අතර, සෝල් සම්මාන උළෙලේ ජනප්‍රිය සම්මානය (නාට්‍ය නිළිය), MBC නාට්‍ය සම්මාන උළෙලේ හොඳම නිළිය සහ MBC නාට්‍ය සම්මාන උළෙලේදී වසරේ නවක නිළිය ලෙස නම් කර ඇත.

 

Name: Gang Ye-Won as Kang Se-Yeon
Hangul: 강예원
Birth Name: Kim Ji-Eun (김지은)
Birthdate: March 15, 1980
Birthplace: South Korea
Height: 168 cm.
Blood Type: O
Instagram: kangyewon0315

ඉතිං මේ කතාව ටිකක් වෙනස්. මුලින්ම පියෝ ඉන්සුක්ගෙ ජිවිතේ ගෙවෙන හැටි තමයි බලන්න තිබ්බෙ. එයා පුංචිම කාලේ එයාව යාළුවො බුලි කරපු නිසාඑයාගෙ කන් හරියට ඇහෙන්නෙ නැති ප්‍රශ්ණයක් වෙනවා. අම්මත් තාත්තත් නැතුන ආච්චි ලඟ ඉන්න මේ ඉන් සුකා උපාධියක් ගත්තත් එයාට යන්න සිද්ධවෙන්නේ සෝනා ( පොදු නාන ස්ථාන) එකක නාන මිනිස්සුන්ව කුණු අතුල්ලා ශුද්ධ කරන රස්සාවක්. එයා දක්ෂ නිසා එයාට කස්ටර්මස්ලා වැඩියි. ඉතිං එයාඑක්ක අනිත් හැමෝම පට්ට තරහයි. ඒත් සමහරු ගොඩාක් ආදරෙයි. එයාට අනිත් අය බනින්දි එයා ඉවසනවා. ඇත්තටම එයාට නෙවෙයි වගේ ඉන්නවා.

ඒකට හේතුව එයාගේ ශ්‍රවන අභාධය වෙන්න ඇති. ඉතිං එයාගේ සෞඛ්‍ය තත්වය නම් එන්න එන්නම දුර්වල වෙනවා. එයාට සැන්-ආහ් පුංචි දරුවවහම්බෙන්නේ ආච්චිත් එක්ක රංඩු වෙලා කඩේට යද්දි. අර පුංචි දරුවා උදව් ඉල්ලන් කෑ ගහන් දුවන් ආවත් ඉන් සුකාට ඇහෙන්නෙ නෑ. එයා ඉයර්පෝන් එක කනේ ගහන් එන නිසා වෙන්න ඇති. සැන්-ආහ් කරන්නෙ අතේ තියන පෝන් එක විසි කරනවා ඉන් සුකාගෙ පැත්තට. එතකොට එදා එයා සැන්-ආහ්ව බේර ගන්නවා. ඉතිං එයා එයාට හරියට ඇහෙන්නෙ නැති ප්‍රශ්නෙ නිසා සැන්-ආහ්ගෙ අම්මට තාත්ත කරදර කරද්දි උදව් කරන්න බැරි වුන එකටත් සමාව ඉල්ලනවා. එයා පොරොන්දු වෙනවා සැන්-ආහ්ව එයා ආරක්ෂා කරනව කියලා. ඒත් එවෙලෙත් එයාට කලන්තෙ ඇදෙනවා. එයා ඉස්පිරිතාලෙට යනවා. එයාගේ පරීක්ෂණ නම් හොඳ වුනේ නෑ. එයා මරණයට කිට්ටුවෙලා ඉන්නේ කියලා දැන ගන්නවා. ඒ මෝලේ ගෙඩියක් තියන නිසා.එයා එළියට එනවත් එක්කම දකිනවා උදෑසන ආගන්තුක සත්කාරය කියලා නර්සින් හෝම් එකක් ගැන ආටිකල් එකක්. හොම්පීස් නර්සින් හෝම් එකේ ඉන්නේ මැරෙන්න ඉන්න කැනස්ර් හැදුන ලෙඩ්ඩු. එතන හැම විදියකමඅය ඉන්නවා. ඒ තැනට ඉන් සුකා යනවා. එයාගෙ ලෙඩේ ගැන කිව්වෙ එයාගේ තාත්තට විතරයි. ආච්චිට කියන්න එපා කිව්වා. එයා ආච්චිට කිව්ව නිවාඩුවක්ගත කරන්න සිංගප්පූර්වලට යනව කියලා. ඉතිං එන අතර මගදිම පළවෙනි තරහ කාරය හම්බෙනවා. අනිත් කෙනාගෙ අද්භූත වැඩ නිසා ඉන් සුකා පළවෙනිදවසෙම හොඳටම බය වෙනවා. ඒ ඩබලගෙ කාමරේටම තමයි ඉන්සුකාව වැටෙන්නෙත්. ඉතිං ආපු දවසෙම වගේ මුලින්ම වලියකුත් යනවා. ඒක බලන්න අනිත්ලෙඩ්ඩු ටිකත් දුවගෙන එනවා. එක පොකරයයි. ඒත් වැඩිවෙලා තරහ තියෙන්නෙ නෑ. එයාලට හදිසියෙම ලොකුම ලොකු සිද්ධියකට මුහුණ දෙන්න වෙනවා. ඉතිං ඒ සිද්ධියෙදි නොහිතපු දේ සිදුවෙනවා. ඉතිං දෙවෙනි කතාව ආරම්භ වෙන්නේ අපි කවුද? අපි අපි වුනේ කොහොමද කියලයි….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

3 comments

  1. kavinda gamage

    බොහොම ස්තුතියි

  2. elanga tika danna puluwnd

  3. Anik episodes tikath denna puluwnda ikmnta please 😌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login