The title of the page
The Next 365 Days (2022) Sinhala Subtitle
The Next 365 Days (2022) Sinhala Subtitle
2.7
61

The Next 365 Days (2022) Sinhala Subtitles | “දින 365ක ආදර කතාව” | සිංහල උපසිරැසි සමඟ (18+)

(The Next 365 Days (2022) Sinhala Subtitle) (The Next 365 Days (2022) Sinhala Subtitles) (The Next 365 Days Sinhala Sub) (The Next 365 Days Sinhala Subtitle)

!!!!! වැඩිහිටියන්ට පමණයි !!!!!!

යාලුවෝ හැමෝටම සුබ දවසක්…

ඔන්න මම පොඩ්ඩක් මගේ පැටන් එක වෙනස් කරලා ඉංග්රිසි ආදර කතාවකට සබ් අරන් ආවා.. 365 days. 365 this day කියන ෆිල්ම් ෆ්රැන්චයිස් එකේ තුන්වෙනි ෆිල්ම් එක.. මේක බලන්න නම් කලින් දෙක බලලා තියෙන්න ඕනේ..මන් මේකේ දෙකම බලලා තුන්වෙනි එක බලද්දි සබ් තිබ්බේ නෑ..ඒ නිසා තමා කෙලින්ම තුන්වෙනි කොටසට සබ් එක ගෙනාවේ..

මේකේ තිබෙන ජවනිකා වගේම දෙබස් චිත්රපටයේ රසය නොවෙනස් වෙන විදියටම පරිවර්තනය කර ඇති නිසා වඩාත්ම වැඩිහිටියන්ට මේක සුදුසුයි👍

තවත් උපසිරැසියකින් හමුවෙනකන් ✋

ඉශාන් මදුශංක

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් මධුශංක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් මධුශංක

December 31, 2022


6
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉෂාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
    Ishan Madusanka

  3. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  4. thanks upasirasata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login