The title of the page
The Last of Us (2022) S01E02 Sinhala Subtitles
The Last of Us (2022) S01E02 Sinhala Subtitles
9
94

The Last of Us (2022) S01E02 Sinhala Subtitles | බේරෙන්න පුලුවන් කෙනාව බේරගන්න | සිංහල උපසිරැසි සමඟ

#TheLastOfUs #TheLastOfUsHBO #HBO

සටහන : Dulanga Dissanayake

මට මතක විදිහට Hbo එකෙන් The last of us ගැන පලවෙනිම අනෞන්ස්මන්ට් එක කරේ 2020 මාර්තුවල වගේ😺 HBO එක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. The last of us game එක ගැන දන්නෙ නැති කෙනෙක් නැති තරම් නිසා ඒක ගැන කියන්න යන්නෙ නෑ. ආය ගහල බලන්නම වටින මාස්ටපීස් එකක්🥹🖤 එතනිනුත් පට්ටම ගේම් එක තමයි The last of us 2(අනිවාරෙන් ගහල බලන්න) Play station එකක් නැතත් ගේම් එකේ ලයිව් ස්ට්රීම්ස්,වීඩියෝස් ඔක්කොම බලලා ගේම් පිස්සෙක් වගේ ඇලිලා ඉදපු අපිට ආය සීරීස් එකක් අනෞන්ස් කරා කියන්නේ තව මොනාද🥹😼

ස්පෙෂලි මෙහෙම හෑල්ලක් ලියන්නත් හේතුව මේක🥹🖤 “Chernobyl” සීරීස් එක ගැනත් අහල ඇති හිතනව. බලල නැත්තන් බලන්න සුපිරියක්😽. ඒකෙ ක්රියේටම තම මේකත් ප්රඩියුස් කරන්නෙ😽.

අපි පොඩ්ඩක් කතාව ගැන බලමු! මේකෙ මේන් කැරැක්ටස් දෙක Ellie සහ joel. Ellie කියන්නෙ ඖරුදු 14ක පොඩි කෙල්ලෙක්, joel කියන්නෙ smuggler කෙනෙක්. මෙකෙ එලීට ඇක්ට් කරන්නෙ Game of thrones එකේ Lynna mormant ට හිටපු අර හිච්චි කෙල්ල Bella ramey (ජොන් ස්නොව්ට සප් එක දුන්න අර පන්ඩිත හිච්චි කෙල්ල). ජොඑල් තමා Got එකේ Oberyn martell😼(අර තඩියා එක්ක ගහගෙන ඔලුව කුඩුකරගත්තු ඩයල් එක). මතක නැත්තන් නම පොඩ්ඩක් ගූගල් කරල බලන්න දෙන්නවම මතක් වෙයි Got එකෙත් කැපිල පෙනුන කැරැක්ටස් දෙකක්😼.

රේටින්ස් ගැන කිව්වොත් Imdb 9.5 කුණු තක්කාලියෙ 98% 😼🖤

ගේම් එක ගහලා නැති අයට ස්පොයිල් නොකර පොඩියට කතාව කිව්වොත් සොම්බි වගේ වෛරස් ඖරුදු 14 පොඩි කෙල්ලව බේරගෙන ස්ටෝරි එක ඇදගෙන යන ජොඑල් කියන ජාවාරම්කාරයා ගැන තමයි කතාව යන්නෙ ඉස්සරහට😼. ඖරුදු දෙකකටත් වඩා වැඩියෙන් මේක රිලීස් වෙනකන් බලන් හිටියා. දන්නවනේ ඉතිම් කාලයක් බලන් ඉදපු සීරිස් එකක් ආපුවම තියෙන ෆීලින් එක. ඒ වගේම තමා අනිත් එපි සෝඩ් එනකන් ඉවසන ෆීලින් එක අහ් කියන්න බැරිඋනානෙ සීරීස් එක වැඩිපුරම කාස්ට් කරල තියෙන්නෙ කැනේඩියාවෙ. කැනේඩියාවෙ වැඩිපුරම පිරිවැයකින් හදපු සීරීස් එකත්මේක😽🖤. ආය ඉතින් සුපිරියක් බලන්නම ඕන😼. බලන්නෙ නැති උන්ටත් මේක බලන්නයි මෙහෙම හෑල්ලකකුත් එක්ක උපසිරසි ලබා දුන්නේ😽🖤. අනිවාරෙන් බලන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

19 comments

  1. Thanks Saho Sub ekata..
    Godak Pin…

  2. Bohoma sthuthi bro!!

  3. කාටත් කලින් සබ් දීලා නේද..ජය වේවා..❤️

  4. ආපු ගමන්ම…❤️
    ජය වේවා!

  5. ක්‍රිශාන්ත හැරිස්

    ස්තුතියි සබ් එකට

  6. Thank you very much…!! waiting for other episode to..

  7. සමිත අයියෙ පට්ටම 🔥🔥

  8. ela ela …series eka iwara wenakam sub diyan macooo …ara kelani higano tika wage maga nawaththan netiwa

  9. webrip eka download krgnna link ekak dennna

  10. Thanks Brother…❤

  11. පවුලේ සැමට බලන්න පුලුවන්නද මේක

  12. Thank you for the sub!

  13. චතුර මදුශාන්

    Episode 3 දාන්ඩෝ

  14. ep 3 eka ikmanata oone

  15. Shashindu sandakelum

    ස්තුතියි සබ් එක⁣ට

  16. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login