The title of the page
The Lake (2022) Sinhala Subtitles
The Lake (2022) Sinhala Subtitles
2.8

The Lake (2022) Sinhala Subtitles | විලේ ඉඳන් අමුත්තෙක් | සිංහල උපසිරැසි සමඟ

හායි කොහොමද ඉතින් …..

ඔන්න මම ආවා කාලෙකට පස්සෙ වෙනස්ම ෆිල්ම් එකක් අරන් …මේක නමින්නම් The Lake දැක්ක ගමන් හිතාගන්න පුලුවන් නේ ගිනි ගින්දර ෆිල්ම් එකක් කියලා …ඔව් මේක තායිලන්ත චිත්‍රපටයක් රේටින්ග් පොඩ්ඩක් අඩුවට තිබ්බට හොලිවුඩ් කොලිටියටම කරපු ෆිල්ම් එකක් ආයෙ කතා දෙකක් නෑ…චිත්‍රපටය නිකුත් උනේනම් මේ අවුරුද්දෙ මුල් මාසෙ ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩු වෙන්න හේතුව විදිහට මමනම් දකින්නෙ තායිලන්ත චිත්‍රපට මිනිස්සු අතරට යන්නෙ නැති එක….වෙනත් කෝනයකින් බලන්නෙ නැතුව ඇහැ අහකට ගන්නෙ නැතුව පවුලෙ ඔක්කොම එක්ක එකට බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් තමයි මේ…

කතාව පැත්තට ගියොත්…..
තායිලන්තෙ ගමක් තියෙනවා කෘශිකර්මාන්තයෙනුයි වැව් ආශ්‍රිත මත්ස්‍ය කර්මාන්තතයකිනුයි සමන්විත ගමක්…එක දවසක් මේ ගමේ කොල්ලො ටිකක් දකිනවා ලොකු බිත්තරයක් ටිකක් ලොකු එකක් එයාලට අදහසක් නෑ මේ මොකක්ද කියලා ඉතින් එකපාරටම මේ බිත්තරේ හොයාගෙන ඒ ලඟ තියෙන විලේ ඉඳන් අමුත්තෙක් එනවා…එතන ඉඳන් තමයි කතාව පටන් ගන්නෙ හිනාවෙන්නත් පුලුවන් ෆිල්ම් එකක්…ඒනම් උපසිරැසියට කමෙන්ටුවක් දාගෙනම යන්න ආයෙත් වෙනස්ම ෆිල්ම් එකකින් ඉක්මනින් හම්බෙමු බුදු සරණයි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් දිල්මිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් දිල්මිත්

October 7, 2022


13
Total Subtitles

9 comments

  1. wisal anuradha

    wisalanuradha

  2. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  3. Tanks bro sub ekata😍😘😍😘😘😍😍😋😋😋😜

  4. ANiwa Balanna. Maru FIlm eka.Mama Baluwa.

  5. kavinda gamage

    බොහොම ස්තුතියි සහෝ

  6. Witcher seadon 3 eke sub naddo…

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිතුම් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  8. thanks for sub, film ekanam anthimai. lankawe film ekak wage

  9. Thanks for the sub!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login