The title of the page
The King of Pigs (2022) E12[END] Sinhala Subtitles
The King of Pigs (2022) E12[END] Sinhala Subtitles
5.9
97

The King of Pigs (2022) E12[END] Sinhala Subtitles |”චොල්ට කරන්න බැරි වුන දේ”| සිංහල උපසිරැසි සමඟ

2022 වසරේ රසිකයන් අතරට තිළිණ වුන මෙව් කතාමාලාව වැඩිපුරම නැඹුරු වෙන්නෙ revenge කියන Category එකට. දවසක් පොලීසිය සියදිවි නසාගන්න උත්සාහ කරන විවාහක යුවළකගේ සිද්ධියක් විමර්ශනය කරන්න යනවා. එතන ජොං සොක්ගේ නම සදහන් වෙනවා. නැවතත් පොලීසියට ඝාතන සිද්ධියක් විමර්ශන කරන්න වෙනවා. එතනත් ඝාතකයා ජොං සොක්ගේ නම සඳහන් කරනවා. මේ විදිහට මේක දාම ඝාතන රැල්ලක් බවට පත් වෙනවා. මේ අවස්ථාවෙදි ජොං සොක්ට අවුරුදු 20ක් පැරණි අතීතය සිහිපත් වෙනවා. ඒ එයාගෙ මිතුරා තමන්ගෙ පන්තියේ සඟයන් අතින් අමානුශීය විදිහට හිරිහැරයට ලක්වුන විදිහ. වැඩි විස්තර කියන්නෙ නෑ. ඉතින් කතාව කොහොමද කියලා බලන්නකෝ.. ඒ වගේම මේ කතාමාලාව සත්ය සිද්ධියක් පාදක කරගෙන නිර්මාණය වීමද විශේෂත්වයක්.

 

Native Title: 돼지의 왕 Also Known As: Dwaejiui Wang Director: Kim Dae Jin Screenwriter: Tak Jae Young Genres: Thriller, Mystery, Drama Tags: School Bullying, Detective Male Lead, School Violence, Flashback To Past, Revenge, Murder, Detective Female Lead, Childhood Trauma, Child Abuse, Mental Illness (Vote or add tags) Country: South Korea Type: Drama Episodes: 12 Aired: Mar 18, 2022 – Apr 22, 2022 Aired On: Friday Original Network: TVING Duration: 55 min. Score: 8.7

Cast Kim Dong-wook as Hwang Kyung-min, Lee Chan-yu as young Hwang Kyung-min Kim Sung-kyu as Jung Jong-seok Shim Hyun-Seo as young Jung Jong-seok. Chae Jung-an as Kang Jin-ah, Choi Hyun-jin as Kim Cheol

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


552
Total Subtitles

7 comments

  1. මේ සීරිස් එකට සම්පූර්ණ සබ් ඉක්මනටම දීපු එකට ගොඩක් ස්තූතියි. එනකම් බලාන හිටපු එකක්. ආයෙ මේ වගේ ප්‍රසිද්ධ ඒත් සබ් නැති සීරිස් එකකට සබ් දෙන්න. 💖💖💖

  2. Netflix පිස්සා

    උචිනි නංගි මැනික ආදරෙයි ඉක්මනින්ම කතාව දුන්නට පින්, මේ වගේම thriller mistory or serial killer tv series දිගටම දෙන්න 👌👌😘😘 ඔබට සහ පවුලේ සැමට නිදුක් නීරෝගී භාවය ලැබේවා

  3. චූටි කිටියා 🥰🥰

    King the land 2023 aluthma kdrama ekata sub dennako…❤️❤️❤️❤️Rom-com ekak 🙏ane ane dennakooo🙏🙏🙏

  4. Akke Never Have I Ever Tv series eke season 2 ekata Sub karala Dennako Plz…

  5. Thank you dr… ❤
    lies hidden in my garden 2023 Ongoing tv series ekatath sub dennako🤗

  6. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login