The title of the page
The Kerala Story (2024) Sinhala Subtitles
The Kerala Story (2024) Sinhala Subtitles
7.1
86

The Kerala Story (2024) Sinhala Subtitles | අන්තවාදීන්ට මැදි වූ ඇය | සිංහල උපසිරැසි සමඟ

(The Kerala Story (2024) Sinhala Subtitles) (The Kerala Story (2024) Sinhala Subs) (The Kerala Story Sinhala Subtitles) (The Kerala Story Sinhala Subs)

හැමෝටම සුබ දවසක්…

             ඉතින් සත්‍ය සිදු වීමක් මත පදනම් කරගෙන නිර්මාණය කළ තවත් ලස්සන ඒ වගේම ටිකක් දුක්බර හින්දි ෆිල්ම් එකක උපසිරැස අරගෙන ආවා. නමින් The Kerala Story. 

IMDb – 7.1/10

Release Date – 5 May 2023

Running Time – 138 minutes

එමෙන්ම මෙය,

  • Directed by – Sudipto Sen 
  • Written by – Suryapal Singh, Sudipto Sen, Vipul Amrutial Shah 
  • Produced by – Vipul Amrutial Shah 

නළු / නිළියන් ලෙස,

  • Adah Sharma – ශාලනී උන්නික්‍රිෂ්නන් නොහොත් ෆාතිමා බා ලෙසත්,
  • Yogita Bihani –  නිමා මැතිව් ලෙසත්,
  • Siddhi Idnani – ගීතාංගලී මෙනොන් නොහොත් අනීෂා බා ලෙසත්,
  • Sonia Balani – ආසිෆා බා ලෙසත්,
  • Pranay Pachauri – රමීස් ලෙසත් රංඟයෙන් දායක වෙනවා.

කතාව පැත්තට හැරෙන්නම්…

          ශාලනී කියන්නෙ තම මව සහ ආච්චි සමඟ ජීවත් වෙන තරුණියක්. ඇය හෙදයක් වීමේ අරමුණෙන් ඇය හෙද විද්‍යාලයට ඇතුළත් වෙනවා. මෙහිදී ඇයට නිමා, ගීතාංජලී සහ ආසිෆා නම් නේවාසික මිතුරන් ලෙස මුණගැහෙනවා. ආසිෆා කියන්නෙ මුස්ලිම් දහමට ඉතා ලැදි බවක් දක්වන කෙනෙක්. ඉතින් ඇය හැමවිටම ඉස්ලාම් දහමෙ සඳහන් කරුණු කාරනා ඇගේ මිතුරන් සමඟ පවසනවා.

ඉතින් ඔය අතරතුරේ ආසිෆාගේ ඥාතීන් ලෙස හඳුන්ව රමීස් සහ ඔහුගේ මිතුරා වන අබ්දුල්ව ශාලනීට, නිමාට මෙන්ම ගීතාංජලීට මුණගස්වනවා. කාලය කෙමෙක් කෙමෙන් ගෙවනාත් සමඟ ශාලනී රමීස් එක්කත් ගීතාංජලී අබ්දුල් එක්කත් ප්‍රේමයෙන් බැදෙනවා. ඔය අතර වාරයේ එක් සාප්පු සංකීර්ණයකදී ගීතාංජලීට, ශාලනීට හා නිමාට අඩන්තේට්ටමක් සිදු වෙනවා. මේ නිසා ඔවුන් නැවත හොස්ටල් වෙත පැමිණ ආසිෆාට මේ ගැන පවසනවා. එවිට ආසිෆා පවසන්නේ මුස්ලිම් කාන්තාවන් හිජාබය පැළඳ නොසිටීම නිසා මෙය සිදු වුන ලෙසය. මුස්ලිම් කාන්තාවන් මෙන් හිජාබය පැළඳ සිටින හැම කාන්තාවකට අඩන්තේට්ටමක් හෝ ඔවුන් දූෂණයකට ලක් නොවෙන බවයි. ඉතින් මේ නිසා ශාලනී සහ ගීතාංජලී හිජාබය පැළඳනවා.

 ඇත්තටම ආසිෆා ඉස්ලාම් දහම මූලික කරගෙන සිදු කරන යටි අරමුණ කුමක්ද?

ඉතින් කියමනක් තියෙනවනේ “ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අසන” ලෙස.

එහෙනම් අපි තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක උපසිරසියකින් මුණගැහෙමු. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

2 comments

  1. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login