The title of the page
The Good Neighbor (2022) Sinhala Subtitles
The Good Neighbor (2022) Sinhala Subtitles
6.1

The Good Neighbor (2022) Sinhala Subtitles | “නොමියෙන අනතුර” | සිංහල උපසිරැසි සමඟ

(The Good Neighbor (2022) Sinhala Subtitles) (The Good Neighbor (2022) Sinhala Subtitle) (The Good Neighbor Sinhala Subtitle)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

අද උපසිරැසිය අරං ඇවිල්ලා තියෙන්නෙ අපේ රහස් පරීක්ෂක චිත්‍රපටය වලට කැමති සෙට් එක වෙනුවෙන්. මේ වසරේ ආපු සුපිරියක්. පැය 1 විනාඩි 48 ක පමණ කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් ත්‍රාස ජනක තමයි මේක.. 6.1 IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Crime / Thriller කාණ්ඩයට අයත් ඉංග්‍රීසි චිත්‍රපටයක්. jonathan Rhys Meyers , Luke Kleintank , #Eloise Smyth හා Bruce Davision මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරන අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Stephan Rick විසින්.

කතාව ගැන කිව්වොත් ඩේවිඩ් කියන්නේ පරණ ප්‍රශ්න හිතින් අයින් කරන්න අලුත් තැනකට පදිංචියට එන කෙනෙක්. මේ පදිංචිය සෙට් කරලා දෙන්නෙ ග්රෑන්ට්. දවසක් ඩේවිඩ් ගෙ කාර් එක කැඩිලා එතන අසල්වැසියා වෙන රොබට්ව මුණගැහෙනවා. ඉතිං කාර් එක හඳලා දුන්න ෆිට් එකටත් එක්ක දෙන්නා ක්ලබ් එක්කට යනවා පොඩ්ඩක් සප්පායම් වෙන්න. මේ අතරේ ජැනින් කියලා කෙල්ලෙක් ඩේවිට්ට මුණ ගැහැහෙනවා. ඉතිං කට්ටිය ව්නෝද වෙලා ඉවර වෙලා ගෙදර යනවා. අද ප්‍රධාන පාරෙන් යන්නෙ නැ මොකද දෙන්නටම වැඩී…. මෙහෙම යන සත පට සත්තපඩි කියලා ඇක්සිඩන්ට් එකක් වෙනවා…..මල කෙලියයි….! මේ මොකක්ද වුනේ…? වරද කාගෙද රොබට්ගෙද …? ඩේවිඩ් ගෙද….? මොකද්ද හැප්පුවේ… ? මොකේද හැප්පුනේ….? ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න ★ ( SK )

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

11 comments

  1. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    pulwanm beast english film ekta sub denko

  2. Sanjaya Bandara
    Cineru_users

    Film එක කො

  3. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..w

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

    Request :
    Pinocchio (2022)
    Beast (2022)

  5. උප සිරැසියට බොහෝ ස්තුතියි

  6. උප සිරැසියට බොහෝ ස්තුතියි ……………..

  7. Thanks for the sub!!!!!!

  8. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  9. Pc witarada unzip karanna puluwan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login