The title of the page
The Goblin 2022 Sinhala Sub
6.5
53

The Goblin (2022) Sinhala Subtitles | “ගොබ්ලින්” | සිංහල උපසිරැසි සමඟ

Movie: The Goblin
Country: South Korea
Release Date: May 25, 2022
Duration: 1 hr. 28 min.
Native Title: 피는 물보다 진하다
Also Known As: Blood Is Thicker Than Water , Pineun Mulboda Jinhada
Genres: Action, Crime
Tags: Ex-Convict Male Lead, Gangster Male Lead, Father-Daughter Relationship, Gang, Revenge

යොං මින් නැමැත්තා තමන්ගෙ ප්‍රධානියාව මැරුවත් සිර දඬුවම් නියම වෙන්නෙ “ගොබ්ලින්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඩූ-හ්යුන්ට.අවුරුදු 10කට පස්සෙ ඔහු නිදහස් වුනාට පස්සෙ එයාට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඕන හින්දා එයා එයාගෙ අපරාධ වැඩවලට තිත තියනවා.ඩු හ්යුන් මිනීමරුවෙක් කියලා එයාගෙ බිරිද එයාව දාලා ගියත් හදිසියේම  එයාගෙ දුවව ඩු හ්යුන්ට මුණ ගැහෙනවා.ඔය අතර වාරයේදි යේ නාව යොං මින්නුත් අන් ජුව ගොබ්ලිනුත් පැහැරගන්නවා. ඒ ඇයි මොකක්ද හේතුව කියලා බලාගන්න වෙන්නෙ ඔයාලටම තමයි.

 

ක්‍රියාදාම කොරියන් ෆිල්ම් හොයන ඔයාලා හැමෝටම මේ ෆිල්ම් එක රසිවිදින්න පුලුවන් වේවි.
 ස්තූතියි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උචි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. THE MOON korean film 1ta sub dennako

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login