The Furious (2025) Sinhala Subtitles
The Furious (2025) Sinhala Subtitles
7.8
98

The Furious (2025) Sinhala Subtitles | “ ළමා පැහැරගැනීම් මාලාව ” | සිංහල උපසිරැසි සමඟ

(The Furious (2025) Sinhala Subtitles) (The Furious (2025) Sinhala Subtitle) (The Furious (2025) Sinhala Sub)

තමන්ගෙ සැමියා නවීන් එයාට ගෙදර එන්න කිව්වත් මාධ්‍යවේදිනී මැටියා සිද්ධ වෙන දේශීය ළමා ජාවාරමක් පිළිබඳව විමර්ශනය කරනවා. එයා ඒ ළමයින්ව හොයාගන්නවා වගේම ළමයෙක්ට පැනලා යන්නත් උදව් කරනවා ඔන්න ඔතනදි මැටියාවයි අල්ලගන්නවා. ඔහොම කල් යල් යද්දි ගොලු තාත්තා කෙනෙක්ගෙ දුවෙක්ව ආයෙම පැහැරගන්නවා. මේකත් අර මාධ්‍යවේදිනිය හෙලි කරපු ළමා ජාවාරමට සම්බන්ධයි. මැටියාට මොකද වුනේ කතාව මොකක්ද මොන වගේද කියලා ඔයාලම බලාගෙන යන්නකො එහෙනම්.

The Furious කියන්නෙ කෙන්ජි තනිගකි විසින් අධ්‍යක්ෂණය කරන ලද 2025 වසරේ තිරගත වූ ඉංග්‍රීසි භාෂාවෙන් නිපදවූ හොංකොං ක්‍රියාදාම චිත්‍රපටයක්.  චිත්‍රපටයේ ලෝක මංගල දර්ශනය 2025 සැප්තැම්බර් 6 වැනි දින 50 වැනි ටොරොන්ටෝ ජාත්‍යන්තර සිනමා උළෙලේදී පැවැත්වූ අතර 2026 ජූනි 12 වැනි දින හොංකොං හි සිනමාහල් වෙත නිකුත් කෙරුණු අතර, විචාරකයින්ගේ ඉමහත් ප්‍රශංසාවටද ලක්වුනා

මෙම වසරෙ දැනට නිකුත්වූ හොඳම ඇක්ශන් චිත්‍රපටය ලෙස හදුන්වන The Furious චිත්‍රපටයෙ ඩිජිටල් පිටපත් නිකුත්වුනා.

චිත්‍රපටය Rotten Tomatoes හි 98% අඟයක් සහ IMDB 7.8 ක අඟයක් ලබාගෙනද තියෙනවා. ඇ.ඩො.මිලියන 20 ක වියදමකින් නිර්මාණය කරපු මෙ චිත්‍රපටයෙ ඇ.ඩො.මිලියන 40 ට ආසන්න ආදායමක් හොයල තියෙනවා.

චිත්‍රපටය අද්‍යක්ෂනය කරල තියෙන්නෙ ජනප්‍රිය සටන් අද්‍යක්ෂකවරයෙක් වන Kenji Tanigaki විසින්. Xie Miao, Joe Taslim, Yang Enyou, Brian Le, Brian Le, Joey Iwanaga යන නළු නිළියන් චිත්‍රපටයෙ රංඟනයෙන් දායක වෙනවා.

එහෙනම් ඇක්ශන් වලට ආස අය බලන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


1145
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login