The title of the page
5.5
77

The Endgame (2022) S01E05 Sinhala Subtitles | “උණ්ඩය!!” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න අද අරගෙන එන්නේ එපිසොඩෙ 5 එක මේ සීරීස් එකේ, ටිකක් පරක්කු වුනා වැඩ වගයක් තිබ්බ නිසා… කලින් එපියෙදි තවත් කෙනෙක්ට හිරේ යන්න වුනා කියලා ඔයාලා දැක්කනේ.අදත් පුදුම දෙයක් වෙවී… මම ඒ ගැන වැඩිය කියන්න යන්නේ නෑ කුතුහලය ඇවිස්සෙන නිසා, ඉක්මනටම එපිසෝඩ් 6 එකෙත් සබ් එක ගේන්නම්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හසිඳු මිහිසර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හසිඳු මිහිසර

February 28, 2022


17
Total Subtitles

4 comments

  1. elah thanks..

  2. Thanks.. Anthima ekath denna saho..

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login