The Debt Collector (2026) Sinhala Subtitles
The Debt Collector (2026) Sinhala Subtitles
5.6

The Debt Collector (2026) Sinhala Subtitles | “ ණය එකතුකරන්නෝ ” | සිංහල උපසිරැසි සමඟ

(The Debt Collector (2026) Sinhala Subtitles) (The Debt Collector (2026) Sinhala Subtitle) (The Debt Collector (2026) Sinhala Sub)

ඇක්ෂන්, ක්‍රයිම් සහ ත්‍රාසජනක (Thriller) ෆිල්ම් වලට පිස්සු වැටිලා ඉන්න අයට මේක නියම ෆිල්ම් එකක්. සාමාන්‍යයෙන් “Debt Collector” කියන්නේ මිනිස්සුන්ගෙන් බලෙන් හරි ණය එකතු කරන අයටනේ. ඉතින් මේ කතාවෙත් පාතාලය, සල්ලි සහ දරුණු ගේම් ඇතුළේ ජීවිතේ බේරගන්න සටන් කරන කෙනෙක් ගැන තමයි බලාගන්න තියෙන්නේ.

බොරු ආටෝප නැති, කෙලින්ම ගේමට බහින දරුණු ෆයිට් සීන් (Fight scenes) සහ හිතාගන්න බැරි විදියේ ට්විස්ට් (Twists) මේකෙ බලාගන්න පුළුවන්. පැය දෙකක් එක දිගටම කුතුහලයෙන්, කම්මැලි නැතුව බලන්න පුළුවන් පට්ට ඇක්ෂන් ෆිල්ම් එකක් තමයි මේක.

ණය එකතුකරන උන් දරුණුයි කුරුරුයි එච්චරයි!!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


752
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login