The title of the page
The Childe (2023) Sinhala Subtitles
The Childe (2023) Sinhala Subtitles
7.4
100
97

The Childe (2023) Sinhala Subtitles | “මම විශේෂඥයෙක්..” | සිංහල උපසිරැසි සමඟ

Action, Thriller, Crime යන වර්ගීකරණයන්ට අයත්  The Childe චිත්‍රපටයට 7.4/10 IMDb අගයකුත්, Rotten Tomatoes අගය 100%කුත්, 8.3/10 MyDramaList අගයකුත් ලැබී තිබෙනවා.

වැඩි විස්තර..
Movie: The Childe
Country: South Korea
Release Date: Jun 21, 2023
Duration: 1 hr. 58 min.
Content Rating: 18+ Restricted (violence & profanity)
Native Title: 귀공자
Also Known As: Sad Tropics , Seulpeun Yeoldae , Sad Tropical , 슬픈 열대 , Scion , Nobleman , 더 차일드
Screenwriter & Director: Park Hoon Jung
Genres: Action, Thriller, Crime, Drama
Tags: Boxer Male Lead, Boxing, Gore, Filmed Abroad, Noir, Investigation, Mystery, Suspens

Cast

Kim Seon Ho – “Nobleman” / Childe

Kang Tae Joo – Marco

Kim Kang Woo – Director Han

Go Ah Ra – Yun Ju

** දැඩි මතබේදකාරී අවස්ථාවකට මුහුණ දීමෙන් පසුව Kim Seon Ho නැවත රංගනයට පිවිසෙන්නේ “The Childe” නම් චිත්‍රපටය හරහා. එතෙක් මෙතෙක් රඟ දැක් වූ චරිත අතරින් වෙනස් මුහුණුවරක් ගත් චරිතය විදිහට මෙම චිත්‍රපටයේ ඔහු රඟ දක්වන චරිතය නම් කරන්න පුලුවන් වගේම මනා සාධාරණයක් ඒ චරිතයට ඔහුට ලබාදීමට හැකි වී තියෙනවා. Start-Up කතාමාලාවේ දෙවන ප්‍රධාන චරිතයෙන් ප්‍රේක්ෂකාදරය ලැබූ ඔහුට ඉන් සම්මාන කීපයක්ම දිනාගැනීමට පුලුවන් වුනා සේම කවුරුත් ආදරය කල Hometown Cha-Cha-Cha කතාමාලාවටත් ඔහු රංගනයෙන් දායක වුනා.

Find Me in Your Memory, Catch the Ghost, 100 Days My Prince, Two Cops Good Manager කතාමාලා වලටත් ඔහු රංගනහෙන් දායක වුනා.   

** මාර්කෝ චරිතය රඟ දක්වන Kang Tae Jooගේ පළවෙනි සිනමා අත්දැකීම තමා The Childe කියන්නෙ.

** Do Do Sol Sol La La Sol, Black, Hwarang  කතාමාලාවල හිටිය Go Ah Raත් මේ චිත්‍රපටයට ප්‍රධාන චරිතයකින් එකතු වෙනවා

The Childe චිත්‍රපටය.. I Saw the Devil, The Witch: Part 2. The Other One, The Witch: Part 1. The Subversion, Night in Paradise, V.I.P. යනාදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ, තිර රචනය කල Park Hoon Jung ගේ නිර්මාණයක්.

මාර්ක් කියන්නෙ කොරියානු පියෙක්ටත් පිලීපීන මවකටත් උපත ලද දරුවෙක්. එයා හන් කියන එයාගෙ තාත්තව හොයනවා. ඒ වගේම එයා කරන්නේ නීතිවිරෝදී බොක්සිං ක්‍රීඩාවේ නියැලෙන එක. ඒ සල්ලිවලින් එයා එයාගෙ ලෙඩ වුන අම්මව බලාගන්නවා. එයාගෙ අම්මට කරන්න තියෙන ශල්‍යකර්මෙට සලි හොයාගන්න තමයි එයා එයාගෙ තාත්තව හොයන්නෙ.

හදිස්සියේම එක දවසක එයාගෙ තාත්තා ගැන කියාගෙන නීතීඥයෙක් එයාගෙ ගෙදරට එනවා. වහාම කොරියාවට යන්න ඕනෙ කියලත් එයා කියනවා. කොරියාවට එන අතරවාරයේදි ගුවන් යානයේදි මාර්ක්ට එක මනුස්සයෙක්ව මුණගැහෙනවා.

 ** මාර්ක්ට එයාගෙ තාත්තව හොයාගන්න පුලුවන් වෙයිද?

** ගුවන් යානයේදී එයාට මුණගැහුණ කෙනා කවුද?

** ඇයි මාර්ක්ව හදිස්සියේම කොරියාවට ගෙන්නුවේ?

** හන් කියන්නෙ මාර්ක්ගෙ ඇත්තම තාත්තද?

මේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයාගන්නනම් මේ චිත්‍රපටය ඔයාලට බලන්නවෙනවා. සටන් ජවනිකා වලින්නම් අඩුවක් නෑ.

ඔයාලත් මේ චිත්‍රපටය ආසාවෙන් රසවිඳියි කියන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා..

ස්තූතියි…

මම උචිනි පෙරේරා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

13 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උචිනි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Hidden Strike (2023)

  2. Shan Sasanga
    Cineru Family Member

    හැමදාම වගේ ගොඩක් මහන්සි වෙලා ගෙනාපු සබට ගොඩක් තෑන්ක්ස් උචී අක්කී 😘❤ බුදුසරණයි! ජයවේවා! ❤❤❤

    • Ravindu Dananjaya

      Thank you sub ekata sis aulak nathnam sub eka movie ekata danne natuwa wenada wagema danna video colaty eka adu wenawa ekai 🙏👍

  3. Thankyou akkeeee 😘 😘 😘

  4. thanks sub kata

  5. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  6. බොහොම ස්තූතියි
    පුලුවන් නම් D.P S2 සබ් දෙන්නකෝ

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Update ekata thanks ………

  8. thanks …………….

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  10. බොහෝම ස්තූතියි…

  11. Thanks for the sub!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login