The title of the page
The Boy Behind the Door 2021 Sinhala Sub
The Boy Behind the Door 2021 Sinhala Sub
5.6
97

The Boy Behind the Door (2021) Sinhala Subtitles | මියෙනතුරු අපි යාළුවෝ!! | සිංහල උපසිරැසි සමඟ

(The Boy Behind the Door 2021 Sinhala Subtitles) යාළුවනේ අදත් ආව සබක් අරගෙන,සමාවෙන්න මේ ෆිල්ම් එකේ සබ ගේන්න ටිකක් පරක්කු  වුනා ☹️☹️, ඒක දැනගත්ත ගමන්ම නින්දක් නැතුව සබ ඉවර කරා😴😴🤗

ඉතිං මම අද ගේන්නෙ The boy behind the door කියන මූවි එක,මේකෙ initial release එක කරල තියෙන්නේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් කියල තමා තිබ්බෙ.මේක ගැන ගත්තොත් horror වලට තමා කැටගරි කරල තිබ්බෙ ,ඒත් මේකෙ ඇති හොල්මනක් නෑ,horror වලත් කැටගරි තියෙනවා නෙ 👻👻. IMDB  අනම් මනම් ආය කියන්න දෙයක් නෑ ලස්සනට උඩ දාල තියෙයි ඒව 😅😅
කතාව ගත්තොත් බොබී සහ කෙවින් කියන්නේ හොදම යාළුවෝ දෙන්නෙක්,එයාල එයාලට ම පවා පොරොන්දුව දීලා තියෙන්නේ මැරෙනකම්ම එයාල හොදම යාළුවෝ වගේ ඉන්නවා කියලා ත්,ඔන්න ඉතිං දවසක් ඒ දෙන්න බෝල සෙල්ලමක් කර කර ඉන්න කොට බොබී අතින් බෝලය ඈතට යනව බැට් පහරින්.ඊයේ පස්සෙ කෙවින් යනවා බෝලය හොයන්න,ඒත් කෙවින් එන්න පොඩ්ඩක් පරක්කු වෙනවා ,ඒ ඇයිද බලන්න බොබී කෙවින් ව හොයන් යනවා,ඊට පස්සෙ එයාට බොබීව දකින්න ලැබෙන්නෑ,එකපාරටම මිනිහෙක් ඇවිල්ල බොබීව පැහැරන් අල්ලන් යනවා එයාම තමා කලින් කෙවින් ව අල්ලන් තියෙන්නේ,ඉතිම් ඊට පස්සෙ මේ දෙන්නට මුහුණ දෙන්න වෙන සිදුවීම් පෙළක් තමා මේකෙ තියෙන්නේ,ඉතිම් ඉතුරු ටික ඔයාට බාරයි බලන්න!
ඉතිං මේක සුපිරි කතාව ක්,සැබෑ මිතුදම කියන්නේ මොකක්ද කියන ගැන පණිවිඩය ක් සමග මේ කතාව දිගෑරෙනවා.
එහෙනම් සබ අරම් බලල,අනිවාර්යයෙන් කොමෙන්ටුවකුත් දාන්න අමතක කරන්න එපා,ඒකෙන් ලබන සතුට ධෛර්යය වෙන මොකකින්වත් ගන්න බෑ,මොකද ඒකෙන් තමා අපි දැන ගන්නෙ අපි නිසා ඔයාල කොච්චර වින්දනයක් ලැබුවද කියලා ආය ඉතිම් ඩවුන්ලෝඩ් ගාණින් මුත් ඒකම දැනෙනවා 
එහෙනම් මම යනවා,මේ අවධානම් කාලෙ පරිස්සමින් සතුටින් ඉන්න,බුදු සරණයි!!🙏🙏❤️❤️
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

6 comments

  1. බොහොම ස්තුතියි අපි හැමෝම වෙනුවෙන් කරන මේ වටිනා උතුම් සේවය අගය කරනවා .

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Vivo (2021)
    Color Out of Space (2019)

  4. Thank you brother

  5. Dineth Blackpink

    sadamin kollo onna mn gattha sub ekak oyagen.elama kollo ohoma yamu .jayawewa

  6. Dineth BLACKPINK

    Ho ho kollo.ela bn sub eka .ada udenma dawasa patan gatthe sub eka baala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login