The title of the page
8.1
97

The Box (2021) Sinhala Subtitles | සංගීත පෙට්ටිය | සිංහල උපසිරැසි සමඟ

(The Box (2021) Sinhala Subtitles)
‘සංගීතය කියන්නෙ “සතුට” දෙන දෙයක් – මිනිස්සුන්ගෙ හිත්වලට කාවද්දන්න පුලුවන් දෙයක්’
මේ චිත්‍රපටය 2021 වසරේ ඒ කියන්නෙ මේ අවුරුද්දෙ මුල් කාර්තුවෙ තමයි Release වුනේ. සංගීතයට ගොඩාක් නැඹුරු මේ චිත්‍රපටයට IMDb 8.1ක අගයක් හිමිවෙලා තියෙනවා. ආසාවෙන් බලාගෙන යන්න පුලුවන් කතාවක් වගේම ලස්ස්න සින්දු කිහිපයකුත් ඔයාලට බලාගන්න පුලුවන්.ප්‍රධාන චරිත විදියට EXO Boy Band එකේ Park Chan-yeol (Chanyeol) ජී-හූන් ලෙසටත් Cho Dal-hwan මින්-සු ලෙසටත් රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කිව්වොත්,
මින්-සුට ඕන වෙනවා “තරුවක්” හොයාගන්න. ඒ වගේම මින්-සුට ගෙවන්නත් ගොඩාක් ණය තියෙනවා. අහම්බෙන් වගේ දවසක ඔහුව ජි-හූන්ව  මුණගැහෙනවා ඒ එයා සින්දුවක් ගායනා කරමින් ඉද්දී. මින්-සූට ඒකට හිත ගිහින් ජී-හූන්ව ගිවිසුමකටත් කැමති කරවගන්නවා. ජී-හූන් තනියම හැමෝගෙන්ම සින්දු කියන්නත් ලොකූ හේතුවක් තියෙනවා. මින්-සු,  ජි-හූන් ළඟට යන්නෙ එයාගෙ නිෂ්පාදකයා විදිහට වුනත් මින්-සුට පුලුවන් වෙනවා ජී-හූන්ට යාළුවෙක් වගේම හොඳ ගුරුවරයෙක් වෙන්නත්.මේ කතාවෙ සින්දු ටික ගැන නම් කියන්න දෙයක් නෑ.  පුන පුනා අහන්න පුලුවන් සින්දු සෙට් එකක් තියෙන්නෙ.කොරියන් ඩ්‍රාමා චිත්‍රපට බලන අයට වගේම, “සංගීතය”ට ලොකු කැමැත්තක් දක්වන හැමෝමටම මේ චිත්‍රපටය හොද වින්දනයක් ලබා දෙන්නක් කියන එකනම් නොඅනුමානයි.
 ඉතින් හැමෝටම “The Box” එහෙමත් නැත්නම් “සංගීත පෙට්ටිය” බලන්න කියලත් කියනවා.
     රටේ තියන වාතාවරණයත් එක්ක හැමෝම පරිස්සමෙන් ඉන්න.
              -ජය!!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

6 comments

  1. උපසිරැසියට ගොඩාක් ස්තූතියි! 🙂
    පුළුවන්නම් ᏴᏞႮᎬ ᏴᏆᎡͲᎻᎠᎪᎽ කොරියන් ඩ්‍රාමා එකටත් සබ් දෙන්නකෝ! විනාඩි 20ක එපිසෝඩ් 16ක් තියෙන සුපිරි ඩ්‍රාමා එකක්…. Please!!!

    • ᗷᏞᑌᗴ ᗷᏆᎡᎢᕼᗞᗩᎩ
    Genres: Thriller, Romance, Drama, Fantasy
    Episodes: 16
    Aired: Jul 23, 2021 – Sep 11, 2021
    Aired On: Friday, Saturday
    Original Network: Naver TV Cast Viki
    Duration: 20 min.

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. Krishani
    Cineru_users

    Godaak lassana movie 1k. Sub wala song pawa lassanatama tibba. Thank you 💐💖

  6. ගොඩාක් ස්තූතියි 🙏😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login