The title of the page
Tale of the Nine-Tailed 1938 (2023) S02-E02 Sinhala Subtitles
Tale of the Nine-Tailed 1938 (2023) S02-E02 Sinhala Subtitles
7.9
93

Tale of the Nine-Tailed 1938 (2023) S02-E02 Sinhala Subtitles | “පුරාවෘත්ත බටනලාව” | සිංහල උපසිරැසි සමඟ

“Tale of the Nine-Tailed 1938 (2023)”

(Season Two)

(වලිග නවයේ හිවලා – දෙවෙනි සමය)

Information – විස්තර

 Drama: Tale of the Nine-Tailed 1938

Country: South Korea

Native Title: 구미호뎐 1938

Also Known As: Tale of the Nine-Tailed 2 , Tale of the Nine-Tailed Season 2 , Gumihodyeon 1938 , Gumihodyeon 2 , Gumihodyeon Sijeun 2 , 구미호뎐 2 , 구미호뎐 시즌2

Director: Kang Shin Hyo, Jo Nam Hyung
Screenwriter: Han Woo Ri

Genres: Historical, Horror, Romance, Fantasy

Episodes: 12

Airs: May 6, 2023 – Jun 11, 2023

Airs On: Saturday, Sunday

Original Network: tvN

Duration: 1 hr. 10 min.

Content Rating: 15+ – Teens 15 or older

Tags: 1930s, Brothers’ Relationship, Half-Human, Historical Fiction, Nine-tailed Fox, Badass Male Lead, Strong Male Lead, Showa Era, Sibling Rivalry, Japanese Colonial Rule (Vote or add tags)

කාස්ට් – Cast

Lee Dong Wook | Lee Yeon / Gumiho – ලී ඉයොන් / ගුමිහෝ

ඔහු මීට පෙර “Tale of the Nine-Tailed” | “Strangers from Hell” “Touch Your Heart” | “Life” Goblin” සහ “Bad and Crazy” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Kim So Yeon | Ryu Hong Joo – රියු හොං ජු

ඇය මීට පෙර ” The Penthouse: War in Life” | ” Mother of Mine” | ” Secret Mother” සහ ” Happy Home” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Kim Bum / Lee Rang – ලී රැන්ග්

ඔහු මීට පෙර ” Tale of the Nine-Tailed” | ” Ghost Doctor” |” Law School” | ” Mrs. Cop Season 2″ | ” Hidden Identity ” සහ ” V Love” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Ryu Kyung Soo | Cheon Moo Young – චොන් මු යොන්

ඔහු මීට පෙර ” Hellbound” | ” Lovestruck in the City” |” Itaewon Class” සහ ” Confession” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Summary – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම, ඔන්න මම අපේ වලිග නවයේ හිවලාගේ කතාවේ (Tale of the Nine Tailed) දෙවනි කතා මාලාවට උපසිරැසි අරගෙන ආවා, මම හිතන්නෙ අද වෙනකොට මේ කතාව ගැන නොදන්න කෙනෙක් නැහැ, ඉතින් මේ දෙවනි සමයේ කොටස් 12ක් තියනවා, තව කොටස් 10ක් තුන් වෙනි සමය විදියටත් එන්න තියනවා, එහෙනම් මම වැඩිය දෙවල් කතා කරන්නෙ නැතුව කතාව පැත්තට යන්නම්කෝ…

අපේ ඉයොන් (Lee Dong-Wook) හිතුවෙවත් නැති වෙලාවට නඩුවකට 1938 පැටලිලා අතීතයට ඇදිලා යනවා, එහෙදි ඔහුට රියු හොං ජුව (Kim So-Yeon) අයෙමත් හම්බවෙනවා, ඇය එක පාරක් බටහිර කඳුකරයේ ආරක්ෂක ආත්මයක් වුනත් 1938දි ඇය ග්යොංසොං අගනුවර පිහිටි හොඳම ඉහළ මට්ටමේ අවන්හලක අයිතිකාරියක් වෙනවා, ඉතින් මේ හොං ජු ඉයොන්ව දැක්ක ගමන් ඔහුට වශි උනත් ඇයට ඔහුව ලබාගන්න බැරි වෙනවා, මොකද ඉතින් අපේ ඉයොන් එයාගේ පලවෙනි ආදරේට පිස්සු වැටිලානේ හිටියේ, ඇය එනකන් ඔහු ගොඩක් කල් බලාගෙන හිටියානේ, ඉතින් ඇයට අයෙමත් ඉයොන්ව හම්බවුනාම අයෙමත් පරණ දෙවල් මතක් වෙන්න ගන්නවා… ඒ වගේම මේ කතා මාලාවේ ඉයොන්ගේ මල්ලි ලි රැන්ග්වත් (Kim Bum) අපිට බලාගන්න පුළුවන්… එහෙනම් අපි කතාව බලලා ඉමුකෝ… එහෙනම් හැමෝටම කතාව බලන්න ආරාධනා කරනවා…

 

එහෙනම් හැමෝටම සුබ දවසක්, මම උචිනි පෙරේරා! 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

15 comments

  1. Sulakshana Konara

    එනකන් හිටියෙ ❤️

  2. Thank you soooo much 💖💖💖💖💖💖

  3. thank you😍

  4. Malsha kalpani

    මේක කී වෙනි එපිසෝඩ් එකේ එකද episode 01 ද නැත්නම් episode 02 da?

  5. චූටි කිටියා 🥰🥰

    Bo-ra! Deborah 2023 Rom-com අලුත්ම Kdrama එකට sub දෙන්නකෝ ….❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗🤗

  6. Joseon Attorney Drama ekat sub denna puluwand?
    Plsssss…. ☺️❤️ Thank you so much for sub.

  7. Ayesha lakshan

    අනේ අක්කී මේකේ Eppisode 03 ඉක්මටන දාන්නකෝ please 🙏

  8. අනේ අක්කි මේ කේ ඉලග eppisode 3 ඉක්මනට දාන්නකෝ 🙏🙏🙏🙏please

  9. ep 01 eke link eka wada nahan

  10. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  11. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  12. Can I join with you?? I mean I love films and series. So i would like to translate some of them..Is there a way that I can join your cineru family?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login