The title of the page
5.8
20
88

Tadap (2021) Sinhala Subtitles | “ප්‍රේමයට අශාවෙන්..!!” | සිංහල උපසිරැසි සමඟ

(Tadap (2021) Sinhala Subtitles) (Tadap 2021 Sinhala Subtitle) (Tadap Sinhala Subtitle)

ආයුබෝවන් යාලුවෝ හැමෝටම කාලෙකට පස්සේ ඉන්දියන් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරගෙන ආවා.සමිත අයියත් උදව් කරා වැඩේට..

Tadap 2021 දෙසැම්බර් 2 වැනිදා සිට තිරගත කිරීම් ආරම්භ කරා.කාර්තිකයා සමගින් පයාල් රාජපුත් රංගනයෙන් දායක වුනු Rx 100 තෙලිඟු චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණය තමයි මේක.චිත්‍රපටය සදහා සුනිල් ශෙට්ටි ගේ පුතා Ahan Shetty සුරූපි නිළි Tara Sutaria රංගනයෙන් දායක වනවා.Ahan Shetty සිනමාවට පිවිසෙන චිත්‍රපටය තමයි මේ.TaraSutaria Marjavvan එකෙන් පස්සේ තමයි අපිට එයාව මෙකෙන් දකින්න හම්බ වෙන්නේ.දෙසැම්බර් මස තිරගත වුනු ෆිල්ම් අතරින් ඔරිජිනල් පිටපතක් එන්න පරක්කු උන ෆිල්ම් එක තමයි මේක.පහුගිය 28 වැනිදා ඩිස්නි හරහා ඔරිජිනල් පිටපත් නිකුත් වුණා..

ෆිල්ම් එක ගැන කතාව කියන්න යන් නෑ මොකද රිමේක් එකක් ගැන ආයේ කියන්න යන්න හොද නෑ.චිත්‍රපටයේ පොඩි වෙනස් කම් කීපයක් කරලා ලස්සන සින්දු ටිකක් දාලා කරලා තිබුනා.එහෙනම් ආරාධනා කරනවා චිත්‍රපටය නරඹන්න කියලා..

තවත් උපසිරසියකින් හමුවෙමු.සුභ දවසක්!

(Tadap Sinhala Sub) (Tadap 2021 Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

5 comments

  1. thank s’ සිනෙරු කණ්ඩායම visin me film ekata upasirasi karata lassana film ekak [singa paarvai 2022]
    badava rascal (2021) kannada me film valatath sube danna jayawewa.

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:

    Badava Rascal (2021)

    Singa Paarvai (2022)

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. thank you so much
    supper web site

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login