The title of the page
7.3
83
93

Sweet Home (2023) S02E08 [END] Sinhala Subtitles | “තවත් ආරම්භයක්” | සිංහල උපසිරැසි සමඟ

(Sweet Home (2023) S02E02 Sinhala Subtitles) (Sweet Home S02 Sinhala Subtitles) (Sweet Home Sinhala Subtitles) (Sweet Home  Sinhala Subtitles)

ආයුබෝවන් යාලුවනේ…

ඔන්න ඇඟිලි ගැන ගැන බලාගෙන හිටිය කතාමාලාවක් තමයි sweet home season 2 කියන්නෙත්. පොඩ්ඩක් විස්තර කතා කරලා ඉමු එහෙනම්

Netflix ඔස්සේ 2020 දෙසැම්බර් 18 වෙනි දි sweet home පළමු කතා සමය නිකුත් වුනා. ඔන්න අවුරුදු තුනකට පස්සේ sweet home season 2 දෙසැම්බර් 01 වෙනිදා Netflix ඔස්සේ ම නිකුත් වෙනවා. sweet home කියන්නෙ webtoon එකක් ඇසුරෙන් නිර්මාණය කල කතාමාලාවක්. horror Thriller Post – apocalyptic ශානරවලට අයිතිවුනමේ කතා මාලාව live action drama එකක් කියලා කියන්නත් පුලුවන්…

සමාජයේ පුරා වේගයෙන් පැතිර යන අස්වාභාවික වෛරසයක් හේතුවෙන් මිනිස්සු විකෘති ඡීවින් පිරිසක් බවට එහෙමත් නැත්නම් යක්ෂයො බවට හැරෙනවා. ඒ වෛරස් එකෙන් බේරෙන්නඒකට විරුද්ධව සටන්වදින මිනිසුන් පිරිසක් වටා තමයි මේ කතාව දිඟහැරෙන්නෙ.. කොරියන් Thriller කිව්වම ඒක වෙනම ලෙවල් එකක් කියලා ඔයාලා හැමෝම දන්නවා ඇතිනෙ. 

Sweet home කියන නම ලැබුනට නමයි කතාවයි අහසයි පොළවයි වගේ.  Sweet home පළවෙනි කතාමාලාව 2020 දි netfilx ඔස්සෙ බිලියන 2.1ට වැඩි පිරිසක් නරඹලා කියලත් තොරතුරු සඳහන් වෙලා තියෙනවා. ඔයාලා තාම සීසන් 01 බලලා නැත්නම් බලලම ඉන්න..  season 1 බලලා   බලන්න සෙට් වෙන එක හොඳයි කියන එක තමා මගේනම් මතය.  

ත්‍රිලර් පිස්සොන්ට ලැබෙන සතුටුදායක හෝඬුවාව තමා  season 3ත් එනවා කියලා දැනටමත් ඉඟි පලකරලා තියෙන එක..  season 2 කියන්නෙ අවසානයක් නෙවේ කියන එකත් ඒකෙන් පැහැදිලියිනෙ

මේ සිරිස් එකේ ප්‍රධාන චරිත නිරූපණය කරන සෙට් එක තමා මේ ඉන්නෙ..

Song Kang (Cha Hyun Soo)                                         

Lee Jin Wook (Pyeon Sang Wook)                 

Lee Si Young (Seo Yi Kyung)

Park Gyu Young (Yoon Ji Su)

Go Min Si (Lee Eun Yoo)

Yoo Oh Sung (Tak In Hwan)

එහෙනම් ඔය කෙටි විතරයෙන් ඔයාලට පොඩි අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා. වැඩිවිස්තර මොකටද? අපි යමු කතාව පැත්තට. Thriller පැත්තට වැඩියෙන් නැඹුරු නිසා කුතුහලයෙනම් අඩුවක් වෙන එකක් නෑ.

කතාව කොයි විදිහට ගලාගෙන යයිද?

season 2 අවසානය season 3 පටන් ගැන්මට කොයි වගේ වටපිටාවක් සකසලා දෙයිද?

මේ හැමදේටම උත්තර දැනගන්න අපිට sweet home season 2 බලන්නම වෙනවා. ආ මතක ඇතුව sweet home season 1 බලලම ඉන්න.

– සිනෙරූ කණ්ඩායම –

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

5 comments

  1. Dhananjaya Dissanayake
    Cineru_users

    “Sweet Home Season 2 is an absolute rollercoaster of emotions, and the subtitles enhance the gripping experience! The story continues to unfold with a perfect blend of suspense, horror and heart-wrenching moments. The subtitles, in particular, are impeccably done, Allowing non-native speakers to fully immerse themselves in the intricate details of the plot. The character development is fantastic and the actors deliver standout performances, making it a highly worthwhile series. Kudos to the subtitle team for capturing the essence of each scene, adding depth to the narrative. .Sweet Home season 2 is a true masterpiece and subtitles play a crucial role in making it accessible and entertaining for different audiences.Can’t wait to see what the twists and turns will be… Heartfelt thanks to those who provided Sinhala subtitles.. ..🌟👏 “

  2. Krishani Maheshika
    Cineru_users

    Thank you 💜️💐

  3. criminal minds (south korean tv series) ekata sinhala sub dennako

  4. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  5. චමුදි හිරුශිකා

    Season 03 Subtitles tika ikmanta one

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login