The title of the page
Sweet Home (2020) E10 END Sinhala Subtitles
Sweet Home (2020) E10 END Sinhala Subtitles
7.4
97

Sweet Home (2020) E10 END Sinhala Subtitles | සොම්බි ! | සිංහල උපසිරැසි සමඟ

(Sweet Home (2020) E10 END Sinhala Subtitles) Kim Carnbi සහ Hwang Young Chang ශිල්පීන් දෙදෙනා විසින් එක්වෙලා නිර්මාණය වෙච්ච Sweet Home webtoon එක ඇසුරෙන් Netflix ආයතනය මේකේ Live Action ඩ්‍රාමා එක  2020 දෙසැම්බර් 18  release කරපු Sweet Home කොරියන් ඩ්‍රාමා එකේ අන්තිම එපිය.

මේ ඩ්‍රාමා එකට උපසිරැසි හදන්න ගත්තේ හරිම ආසාවෙන්. ඉක්මනට ඉවර කරන්න ඕන උනත් වැඩ වැඩි වෙච්ච නිසා පරක්කු උනාට සමාවෙන්න. කතාව ඉවර වෙච්ච එක ගැන දුකයි. එහෙනම් ආයෙමත් හම්බවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තත්සරා කොඩිතුවක්කු සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තත්සරා කොඩිතුවක්කු

December 24, 2020


10
Total Subtitles

13 comments

  1. ඔක්කොම කොටස් වලට උපසිරස ගෙනාවාට ස්තූත.😊 තවත් ලස්සන කොරියන් කතා මාලාවක් ඉක්මනින් ගේන්න පුලුවන් නම්.🤗

  2. බොහෝම ස්තූතියි කතාමාලාවට සබ් ගේනාවාට..

    • Supun Kaushalya
      Top Fan ⭐⭐⭐

      තෑන්ක්ස් සබ් කරාට මේ කතාවට

      • Janindu Yukthila
        Cineru_users

        Thank You So mtc ඔක්කොම උපසිරස ටික දුන්නට…කරන වැඩ ඔක්කොම සාර්ථක වේවා..🤩😍❤️

  3. Priyashan Jayarathna
    Cineru Family Member

    ස්තූතියි ඉවර වෙනකල්ම සබ් දුන්නට 🙂❤️

  4. thank u so much..flowers of the prision 2016 korian series එකට සබ් දෙන්නකො..

  5. බොහොම ස්තූතියි.ජය වේවා!

  6. man meka balanna inne kauru hari kiyanawada meka S01 witharak tiyena ekakda naththam thawa enna tiyenawa season ???

  7. Thanks. … …..good luck. ….

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  9. බොහොම ස්තූතියි මේ subtitles දුන්නට.. ❤🌹

  10. Thanks for Subtitles…❤

  11. Season 2 ekath ada release una..ekatath sub eka dunnanam hari tnq season 1 eke sub eka dunnata..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login