(Sweet Home (2020) E10 END Sinhala Subtitles) Kim Carnbi සහ Hwang Young Chang ශිල්පීන් දෙදෙනා විසින් එක්වෙලා නිර්මාණය වෙච්ච Sweet Home webtoon එක ඇසුරෙන් Netflix ආයතනය මේකේ Live Action ඩ්‍රාමා එක 2020 දෙසැම්බර් 18 release කරපු Sweet Home කොරියන් ඩ්‍රාමා එකේ අන්තිම එපිය.
මේ ඩ්‍රාමා එකට උපසිරැසි හදන්න ගත්තේ හරිම ආසාවෙන්. ඉක්මනට ඉවර කරන්න ඕන උනත් වැඩ වැඩි වෙච්ච නිසා පරක්කු උනාට සමාවෙන්න. කතාව ඉවර වෙච්ච එක ගැන දුකයි. එහෙනම් ආයෙමත් හම්බවෙමු..
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තත්සරා කොඩිතුවක්කු
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

December 24, 2020
ඔක්කොම කොටස් වලට උපසිරස ගෙනාවාට ස්තූත.😊 තවත් ලස්සන කොරියන් කතා මාලාවක් ඉක්මනින් ගේන්න පුලුවන් නම්.🤗
බොහෝම ස්තූතියි කතාමාලාවට සබ් ගේනාවාට..
තෑන්ක්ස් සබ් කරාට මේ කතාවට
ස්තූතියි ඉවර වෙනකල්ම සබ් දුන්නට 🙂❤️
thank u so much..flowers of the prision 2016 korian series එකට සබ් දෙන්නකො..
බොහොම ස්තූතියි.ජය වේවා!