Starman (2025) Sinhala Subtitles
Starman (2025) Sinhala Subtitles
7.2

Starman (2025) Sinhala Subtitles | “ එන්න අපි අභ්‍යවකාෂයේ සැරිසරමු ” | සිංහල උපසිරැසි සමඟ

(Starman (2025) Sinhala Subtitles) (Starman (2025) Sinhala Sub) (Starman (2025) Sinhala Subtitle)

ආයුබෝවන් යාළුවනේ! ඔන්න අද අරගෙන ආවේ Sci-Fi, ඒ කියන්නේ විද්‍යා ප්‍රබන්ධ වලට කැමති අයට මගහැරගන්නම නරක සුපිරි ෆිල්ම් එකක්. ඒ තමයි 2025 අවුරුද්දේ තිරගත වුණු Starman. අභ්‍යවකාශය, නොදන්නා ලෝක සහ වෙනස්ම විදිහේ තාක්ෂණික දේවල් ගැන හොයන්න ආස අයට මේක නියම අත්දැකීමක් වෙයි.

ෆිල්ම් එකේ Visuals එහෙමත් නැත්නම් රූපරාමු ගැන නම් කියන්න වචන නෑ. ඒ තරමටම තාත්විකව සහ ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. කතාව පටන් ගත්ත වෙලාවේ ඉඳන් අවසානය වෙනකම්ම කිසිම කම්මැලිකමක් නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් විදිහට තමයි ඩිරෙක්ටර් මේක හසුරවලා තියෙන්නේ.

 අභ්‍යවකාශයේ දර්ශන ඇත්තටම දකිනවා වගේ හැඟීමක් දෙනවා. සාමාන්‍ය Sci-Fi ෆිල්ම් එකකට වඩා හිතන්න දේවල් ගොඩක් මේකේ තියෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


719
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login