The title of the page
4.9

Star (2021) Sinhala Subtitle | ” තාරකා නැකතෙන් ඉපදුනු ආද්‍රා ” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න ඉතින් අද අරන් ඇවිත් තියෙන්නේ Psycological thriller ගනයට අයත් වෙන 2021 නිශ්පාදනය කරපු මලයාලම් චිත්‍රපටයක්. එහෙනම් අපි කතාවට යමු.
ඒ කාලේ කුරුවක්කවු නම් ප්‍රෙද්ශයේ පැරණි ගස් විනාශ වූ විට ඉතිරි වූ ගස් පූජනීය වතු (sacred groves) නමින් හදුන්වනවා. මෙහේ පුදුම අත්භූත දේවල් තමයි වෙන්නේ.
චිත්‍රපටයේ දෙබසකින්ම කියනව නම්….

ආයම්මා :- රෑ වෙලාවට වැටි දිගේ ඇවිදගෙන යනකොට අපි හුගක් සුපරික්ෂාකාරී වෙන්න ඕන. ඒ වෙලාවට හැම තැනම සුවදක් පැතිරෙනවා
පුතා :- මොන සුවදක්ද?
ආයම්මා :- මිනිස්සුන්ට අයිති නැති සුවදක්. එකපාරටම ඔයාට දැනෙයි කවුරුහරි පිටිපස්සෙන් ඉදන් කතා කරනවා වගේ, ඒත් හැරිලා බලන්න නම් හොද නෑ
පුතා :- හැරිලා බැලුවොත් මොකද වෙන්නේ ආයම්මේ?…………………….

ආද්‍රා කියන්නේ මෙන්න මේ කුරුවක්කවු කියන ගමේ තිරුවත්තිරා තාරකා නැකතෙන් ඉපදුනු ගෑනු කෙනෙක්. මෙයා ක්‍රිස්තියානි කෙනෙක්ව කසාද බැදලා නගරයට යනවා.
මෙයාට ළමයි තුන්දෙනෙක් හම්බ වෙනවා. මේ කාලයේදී මේ ආද්‍රාගේ හැසිරීම ගොඩක් වෙනස් වෙනවා. මෙයා තනියම කියවන්න පටන් ගන්නවා, මෙයාගෙම කොන්ඩේ කපාගන්නවා
හැමෝම හිතුවේ මේක යක්ෂාවේශයක් කියලා. ඒත් ඒක ඇත්තටම එහෙමද????? ෆිල්ම් එක බලලම ඉතුරු ටික දැනගන්නකෝ……

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසිත දේශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසිත දේශාන්

October 13, 2021


17
Total Subtitles

16 comments

  1. අම්මෝහ් මේක දෙනකන් බලන් හිටිය කල්
    අර ගොබ්බ සයිට් එකෙන් දීල තිබුනත් කොලිටි සයිට් එකකින් දෙනකන්ම හිටියා
    බොහොම ස්තුතිය සහෝට සහ සිනෙරු එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Thanks brother

  4. සිංහල උපසිරසියට ස්තුතියි

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Thanks mchn sub ekata

  7. Konda polam -2021 filumatath sub denna
    Mekatath thanks

  8. Patta pata pata

  9. Thanks මචො සබ් එකට

  10. බොහොම ස්තුතියි

  11. HQ HDRIP 720P 1.2GB copyata sub eka wada karanawada saho
    (Reply ekak karannako )

  12. Thanks bn reply ekata

  13. thanks sub ekata asitha deshan

  14. Kurup ekata subtitles denne nedda? 😐

  15. kurup 2021 sub dennako😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login