Spy X Family (2025) S03 E04 Sinhala Subtitles
Spy X Family (2025) S03 E04 Sinhala Subtitles
8.2
90

Spy X Family (2025) S03 E04 Sinhala Subtitles | “ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයෙක් වීමට උපදෙස්…” | සිංහල උපසිරැසි සමඟ (18+)

ඇනිමෙ රසිකයන් අතරේ වඩාත් ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන ත්‍රාසය, ක්‍රියාදාමය, විනෝදය එකට කැටි වුනු Spy x Family Season 3 හි 4 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. මේ උපසිරැසිය අරන් එන්න නම් හුඟක් ප්‍රමාද උනා.

ළමා කාලයෙදිම යුද්ධයට මුහුණ දීලා පස්සෙ සොල්දාදුවෙක් විදිහටත් රට වෙනුවෙන් වැඩ කරන්න ලොයිඩ් ෆෝජර් හෙවත් ටුවිලයිට් හට සිද්ධ වෙනවා. යුද්ධය නිසා තමන්ගෙ දෙමව්පියො වගේම නෑදෑ හිතවතුන් පවා එයාට නැති වෙනවා. ඒ අතරෙදි තමයි ආගන්තුකයෙක් ඇවිත් එයාව ඔත්තුකාරයෙක් විදිහට බඳවාගෙන පුහුණු කරන්න යෝජනාව අරන් එන්නෙ. ඉතින් රට වෙනුවෙන් වැඩ කරන්න ලැබෙන මේ අවස්ථාව එයා පිළිගන්නවා. ඒ විදිහට තමයි එයාගෙ අතීතයේ ආරම්භය අපිට දකින්න ලැබුනෙ.

ඒ අතීතය ඒ විදිහට පෙන්නද්දි ආන්යා ටොනිට්‍රස් අකුණක් ගත්ත නිසා ලොයිඩ් ෆෝජර් දැන් තව ටිකක් බය වෙලයි ඉන්නෙ. ටොනිට්‍රස් අකුණු ගන්නෙ නැතුව ස්ටෙලා තරු විතරක් අරගෙන ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයෙක් වෙන්නෙ කොහොමද? ආන්යාට කෙනෙක්ගෙන් ඒ ගැන උපදෙස් කිහිපයක් ලැබෙනවා. මොනවද ඒ උපදෙස්? නරඹන්න මේ කොටස.

සුපුරුදු විදිහටම මේක ත්‍රාසය, විනෝදය එකට අරන් එන කතාවක් වේවි. එහෙනම් නරඹන්න පටන් ගන්න මේ Spy x Family Season 3. උපසිරැසි ගැන ඔයාලගෙ අදහස් කියගෙන යන්නත් අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

Episode Name :  Behind the Scandal, The Path to an Imperial Scholar
Released Date : 2025.10.25
IMDB Rating : 7.1

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


66
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login