The title of the page
Sompoy (2021) Sinhala Subtitles
Sompoy (2021) Sinhala Subtitles
6.2

Sompoy (2021) Sinhala Subtitles | “ගමේ කොල්ලද? නගරේ කොල්ලද?” | සිංහල උපසිරැසි සමඟ

(Sompoy (2021) Sinhala Subtitles) (Sompoy (2021) Sinhala Sub)

අද ආවේ 2021 අවුරුද්දේ ආව Rom-comedy ඝනයට අයත් තායි චිත්‍රපටියක උපසිරැසි අරගෙන.. ඒ වගේම මේ වෙනකොට මේ චිත්‍රපටිය IMDb අගය 6.2 ප්‍රමාණයක් ගන්නත් සමත් වෙලා තියනවා…

එහෙනම් පැය දෙකක් පමණ දිව යන මේ කතාව ගැන ටිකක් කියන්නම් , උපන් ගම එපා වී, බැංකොක් සිට පැමිණෙන පෙම්වතෙකු ලබා ගැනීමට කැමති “සොම්පොයි” නම් තරුණියකගේතුන්කොන් ආදර කතාවක් තමයි sompoy කියන්නේ.. මුල ඉදන්ම හිනා වේවි බලන්න පුළුවන් ලස්සන කතාවක් තමයි මේක, එහෙනම් ඔයාලත් රසවිදින්නකො! තවත් උපසිරසියකින් හම්බවෙමු !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂිනි දිසානායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂිනි දිසානායක

November 28, 2021


41
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    (Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණිකවන්න.)

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  3. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියටgg

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login