The title of the page
So I Married the Anti-fan (2021) E12 Sinhala Subtitles
So I Married the Anti-fan (2021) E12 Sinhala Subtitles
8.5
98

So I Married the Anti-fan (2021) E12 Sinhala Subtitles | ඒ නිසා මම විවාහ වූයේ ප්‍රති-රසිකයෙක්..! | සිංහල උපසිරැසි සමඟ

යූරීයා හූ ජූන්ට පිස්සු වැටුන රසිකාවියක්, ඉතිං එයා හූ ජුන්ව බලන්න ගෙදරින් පැනලා තමයි එන්නේ. ඒ ඇවිල්ලා ගියුන්-යංග් ඉන්න තැනත් හොයාගෙන ගෙට කඩා පාත් වෙනවා. ඇත්තටම බැළුවොත් යූරියා පුංචි කාලේ හූ ජූන් එයාගේ ගමට ශෝ එකකට ආපු වෙලාවට එයාට ඔටෝග්‍රාෆ් එකක් දෙනවා ලොකු වුනහම එයාව කසාද බඳින්න කියලා. ඉතිං මේ ප්‍රශ්නෙ විසඳන්න හූ ජූන් පහුවදාම උදෙන්ම එනවා. ඇවිල්ලා එයාලව ගමනක් එක්ක යනවා. ශේප් එකේ යූරියව ගෙදරට ගිහිල්ලා දානව. පස්සේ ගියුන්-යංග්ගෙන් අහනවා එයාගෙ ගම ගැන තොරතුරු. ඉතිං ගියුන්-යංග්ට නින්ද යනකල් ඉඳලා වාහනේ අරන් යනව ගියුන්-යංග්ගේ ගමට.. ගියාට පස්සෙ නම් කොසු පාරවල් නම් කන්න වෙනවා අම්බානට.. හොඳම කියන්නේ අමුතුම විදියට තමයි සුපිරුම තරුව පිලිගන්නෙ ගියුන්ගෙ ගෙදර අයග ඒකට ලී ගියුන්-යංග්ට කරන්න දෙයක් නෑ. මොකද ගියුන්-යංග් කියනවා අපි ආපහු සෝල් වලට යමු කියලා. මොකද මේ තත්වෙ දන්න නිසා. ඉතිං කොහොම වුනත් අන්තිමට නම් ගියුන්-යංග්ගේ අම්ම කියන හැම වැඩක්මත් කරන්න වෙනවා… නැත්නම් කන්න දෙන්නෙ නෑ කියනවා. ඒ කොහොම වුනත් එයාලාගෙ ආදර කතාවෙ නම් හරිම ලස්සන සුන්දර රැයක් වෙනවා එදා දවසත්. කොහොම වුනත් ආපහු එන්නෙ නම් තෑගි බෝග කෑම ගොඩ අරගෙන තමයි. ඉතිං හදිසියෙම ෂුටිං වැටෙනවා මෙයාලට. හූ-ජුන් නම් හරිම ඉරිසියා කාරයෙක් තමයි, ලී ගියුන් යංග්ට හිනා වෙන්න වත් දෙන්නෙ නෑ. ඉරිසියාවෙ පැලෙනවා.

ඒ අතර සිදුවිමක් සිද්ධ වෙනවා නොහිතපු විදියට. හූ ජූන්ගෙ අලුතින් කරපු යුග ගීතය අන්තර් ජාලයට මුදා හැරලා. ඉතිං ඒක කරන්නෙ ඉන්-හියුංග්. ඒ කියන්නේ හූ-ජූන්ගෙ පළමු ආදරේ. එයාට ඕනෙ හූ-ජුන්ගෙ මාර්ගයෙන් එයා ජනප්‍රිය වෙන්න. මීට කලිනුත් ජපානේ ෂූට් කරපු ඇඩ් එකටත් එයාගෙ ඒජන්සියට හොරෙන් එයා සහභාගි වෙනවා. ඉතිං එයා ප්‍රශ්ණ වැඩි කර ගන්නවා එයාගේ කොල්ලා ජේ-ජූන් එක්කත්, අවසානේ එයාගෙ සිහිය අවුල් වෙලා එයා පෙති වැඩියෙන් බොනව එයාගේ කාර් එකේ ඉඳලම. පාළු ගගක් අයිනේ කාර් එක ඇතුලෙ ඉන්න මේ කෙනා ගැන සැක හිතෙන පොලිස් නිලධාරීන් බලද්දිත් ඉන්-හියුංග් සිහිය නැතුව ඉන්නේ. මේ වෙද්දි සිංදුව ලීක් වුන එකට අහුවෙන්නේ වැරදි කාරයට ගියුන්-යංග්ව. ආයේ තොප්පියක් වැටුනම ගියුන්-යංග්ව අප්සට් වෙනවා. කොහොම හරි එයාව ආරක්ෂා කරලා ගෙදර එව්වට හූ-ජූන්ට අවුල් අන්තිමටම හූ-ජුන් එයා ඉන්න තැන දැනගෙන හොයන් එනවා. හූ-ජූන්ට ඕනේ ගියුන්-යංග්ගෙ පිඩනය නැති කරන්න. එයා එයාගෙ ක්‍රමයක් කියලා දෙනව. ඉතිං ඒකෙන් හරි ෆිට් එකක් එනවා ගියුන්-යංග්ට. එයාව ආදරෙන් තුරුල් කරන් ඉද්දි තමයි අර කොල් එක එන්නේ, ඉතිං එතන ඉඳන් තමයි මේ කතාව පටන් ගන්නේ….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

4 comments

  1. Thank You🔥

  2. niyamai niyamai..
    digatama demu..

  3. Me drama 1ke ithuru episodes tikatath ikmanta sub denna..

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login