Shock Wave 2 2020 Sinhala Sub
Shock Wave 2 2020 Sinhala Sub
7.1
83%
92%

Shock Wave 2 (2020) Sinhala Subtitles | නැවත නැඟිටීමේ දිනය​ | සිංහල උපසිරැසි සමඟ

(Shock Wave 2 (2020) Sinhala Sub) සියලු දෙනාටම ආයුබෝවන් !! ආයෙත් ඔයාලා හම්බෙන්න ආවේ සපිරි ගණයේ චිත්‍රපටයක් එක්ක. නමින් Shock Wave 2 රේටින්ග් ගැන කතාකරනකොට IMDB 7.1 , ගුගල් රේටින් 92% වගේම rottentomatoes දර්ශකය 83% කරකවන්න පුළුවන් වෙලා තියෙනවා. මේ චිත්‍රපටය 2020 දෙසැම්බර් 20 තමයි නිකුත්වුනේ එ එක්කම මේ ලගදි ආවා HC කොපිඑකක් එකත් එක්ක තමයි සබ බැලුවාහම දැනුනා ෆිල්ම් එක නම් සුපිරියක් කියලා. විනාඩි 120 මේ ෆිල්ම් එක ධාවනය වෙනවා වගේම  හදන්න මිලියන US$40 වියදන් වෙලා තියෙනවා , මේකන් හොයපු  අදායම මිලියන US$226.21  ඉතින් බැලුවට පාඩු නැති ෆිල්ම් එකක්.

පලවෙනි ෆිල්ම් එක ඔයාලා බලලා ඇති කියලා හිතනවා ෆිල්ම් එක ලොකුවටම පලවෙනි කතාව එක්ක සම්බ්නධ්යක් නම් නැහැ , Poon Shing Fung කියන්නේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ ඉන්න සුපිරි වැඩ්ඩේක් , ගොඩක් අයගේ ජිවිත මෙයා බේරලා තියෙනවා , ඒවගේම ගොඩක් මෙයාගේ ජිවිතේ අනතුරේ දාගේත් තියෙනවා , මෙයාගේ කියමනක් තියෙනවා එක තමයි මෙයාගේ රැකියාව ජිවිත බේරාගන්න එක කියලා   

එක නම් ඇත්තම මෙයා රැකියාවට සලකන්නේ දෙයියෙක් වගේ හරිම ආසාවෙන තමයි මෙයා මේ රැකියාව කරන්නේ , දවසක් බෝම්බයක් නිෂ්ක්‍රිය කරන්න ගිහින් මෙයාගේ කකුල නැති වෙනවා , එදායින් පස්සේ තමයි මෙයාගේ වෙනස් කම් දකින්න වෙන්නේ. මොනවද වෙන්නේ කියලා මන් කියන්නේ නැහැ , කතාව බලමු 

ඉතින් මේ උපසිරසියට මන් දවස් 5 වගේ මහන්සි උනා සින්ක් කරගෙන වැරදි හදාගෙන කරගන්න ,මන් හිතනවා මන් මගේ උපරිමෙන් එක කළා කියලා වැරදි අඩු පාඩුවක් දැක්කොත් කොමෙන්ට් එකක් දාන්න ඒවා හදාගන්නම් , එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු..!!

 

 

 

 

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
Download|928

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


133
Total Subtitles

9 comments

  1. site eke film eka nee

  2. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ලොක්කා…. බොහෝම ස්තූතියි සබ් එකට. පට්ට සුපිරියක්නේ මේක

  3. film eka na ne

  4. Gaming with 3idiot's

    site eke film eke link eka neh.

    • samitha
      Cineru Family Member

      තාක්ෂණික දෝෂයක් නිසා ලින්ක් පෙන්වන්නේ නැතිව ගිහින් තියෙන්නේ සහෝ. ඉක්මනට එක හදලා දෙන්නම්

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  7. Gaming with 3idiot's

    Tama balanna bari una. link eka tama hadanna berida?

  8. Gaming with 3idiot's

    tamath neh ne. 🙁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *