The title of the page
Shock Wave 2 2020 Sinhala Sub
Shock Wave 2 2020 Sinhala Sub
7.1
83
92

Shock Wave 2 (2020) Sinhala Subtitles | නැවත නැඟිටීමේ දිනය​ | සිංහල උපසිරැසි සමඟ

(Shock Wave 2 (2020) Sinhala Sub) සියලු දෙනාටම ආයුබෝවන් !! ආයෙත් ඔයාලා හම්බෙන්න ආවේ සපිරි ගණයේ චිත්‍රපටයක් එක්ක. නමින් Shock Wave 2 රේටින්ග් ගැන කතාකරනකොට IMDB 7.1 , ගුගල් රේටින් 92% වගේම rottentomatoes දර්ශකය 83% කරකවන්න පුළුවන් වෙලා තියෙනවා. මේ චිත්‍රපටය 2020 දෙසැම්බර් 20 තමයි නිකුත්වුනේ එ එක්කම මේ ලගදි ආවා HC කොපිඑකක් එකත් එක්ක තමයි සබ බැලුවාහම දැනුනා ෆිල්ම් එක නම් සුපිරියක් කියලා. විනාඩි 120 මේ ෆිල්ම් එක ධාවනය වෙනවා වගේම  හදන්න මිලියන US$40 වියදන් වෙලා තියෙනවා , මේකන් හොයපු  අදායම මිලියන US$226.21  ඉතින් බැලුවට පාඩු නැති ෆිල්ම් එකක්.

පලවෙනි ෆිල්ම් එක ඔයාලා බලලා ඇති කියලා හිතනවා ෆිල්ම් එක ලොකුවටම පලවෙනි කතාව එක්ක සම්බ්නධ්යක් නම් නැහැ , Poon Shing Fung කියන්නේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ ඉන්න සුපිරි වැඩ්ඩේක් , ගොඩක් අයගේ ජිවිත මෙයා බේරලා තියෙනවා , ඒවගේම ගොඩක් මෙයාගේ ජිවිතේ අනතුරේ දාගේත් තියෙනවා , මෙයාගේ කියමනක් තියෙනවා එක තමයි මෙයාගේ රැකියාව ජිවිත බේරාගන්න එක කියලා   

එක නම් ඇත්තම මෙයා රැකියාවට සලකන්නේ දෙයියෙක් වගේ හරිම ආසාවෙන තමයි මෙයා මේ රැකියාව කරන්නේ , දවසක් බෝම්බයක් නිෂ්ක්‍රිය කරන්න ගිහින් මෙයාගේ කකුල නැති වෙනවා , එදායින් පස්සේ තමයි මෙයාගේ වෙනස් කම් දකින්න වෙන්නේ. මොනවද වෙන්නේ කියලා මන් කියන්නේ නැහැ , කතාව බලමු 

ඉතින් මේ උපසිරසියට මන් දවස් 5 වගේ මහන්සි උනා සින්ක් කරගෙන වැරදි හදාගෙන කරගන්න ,මන් හිතනවා මන් මගේ උපරිමෙන් එක කළා කියලා වැරදි අඩු පාඩුවක් දැක්කොත් කොමෙන්ට් එකක් දාන්න ඒවා හදාගන්නම් , එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු..!!

 

 

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

10 comments

  1. site eke film eka nee

  2. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ලොක්කා…. බොහෝම ස්තූතියි සබ් එකට. පට්ට සුපිරියක්නේ මේක

  3. film eka na ne

  4. Gaming with 3idiot's

    site eke film eke link eka neh.

    • samitha
      Cineru Family Member

      තාක්ෂණික දෝෂයක් නිසා ලින්ක් පෙන්වන්නේ නැතිව ගිහින් තියෙන්නේ සහෝ. ඉක්මනට එක හදලා දෙන්නම්

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  7. Gaming with 3idiot's

    Tama balanna bari una. link eka tama hadanna berida?

  8. Gaming with 3idiot's

    tamath neh ne. 🙁

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login