The title of the page
6.5
85
84

She (2020) E3 Sinhala Subtitles |නායක්|සිංහල උපසිරැසි සමග|(18+)

වැඩිහිටියන්ට පමණක් සුදුසුයි !!

භුමි වැඩේ කලානේ ශාස්යා කොටු උනා නේ එත් තාම කතාව හරියට පටන් ගත්තේ නැහැ මේ වගේ කෙන්ක්ගෙන් ප්‍රශ්න කරන එක ලේසි වෙයිද? මේ කතාවේ මහමොලකරු කවුද එහෙම කෙනක් ඇත්තටම ඉන්නවද? පොලිසිය දන්නේ මොනවද ? මෙච්චර කාලයක් පොලිසිය දන්නේ නැති උනාට පොලිසියට හොරෙන් හැම දෙයක්ම ලස්සනට වෙලා තියෙනවා,,නායක් කවුද මේ? කොහෙද ඉන්නේ කොහොමද හොයා ගන්නේ මොළකාරයෙක් නිසා අල්ලගන්න එක නම් ලේසි නැහැ භුමිට ලොකු ප්‍රශ්නක් වෙනවා මේ කතාවේදී ? බලන්නකෝ එහෙනම්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

4 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මචං සබ් එකට

  2. සහෝ අද ඔයලගෙ සයිට් එකෙ ඇනිවසර් එක නෙද.. දැක්ක එක දිගට ෆිල්ම් අද වැටෙනව. Sea fever 2019 එකටත් සබ් දෙන්න පුළුවන් ද?

  3. උපසිරැසියට බොහොම ස්තුතියි❤

  4. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login