The title of the page
Shades of the Heart (2019) Sinhala Subtitles
Shades of the Heart (2019) Sinhala Subtitles
5.9
83

Shades of the Heart (2019) Sinhala Subtitles | “හදවතේ සෙවණ” | සිංහල උපසිරැසි සමඟ

Shades of the Heart (2019) 
හදවතේ සෙවණ

2023/06/02 අදට මම සිනෙරූ පවුලට එකතුවෙලා අවුරුදු 2ක්. tune in for love කියන ෆිල්ම් එහෙන් තමයි මම ඔයාලා හැමෝම උපසිරැසිකරණයට පිවිසෙන්නෙ. ඉතින් අදට අවුරුඩු දෙකක් සපිරෙන නිසා වෙලාවක් නැති වුනත් හදිසියේ තීරණය කරා ඔයාලා වෙනුවෙන් ෆිල්ම් එකක් තිළිණ කරන්න..

මේක ටිකක් “heal story” එකක්.

චං සොක් කියන්නෙ නවකතාකරුවෙක්. පිටරටක අධ්‍යාපානය ලබලා පිටරට ජීවත් වුන කෙනෙක්. එයා අවුරුදු හතකටා පස්සේ වසන්ත සමයෙ මුල්ම දවදක් කොරියාවට එන්න තීරණය කරනවා ඒ අතරවාරයේදී එයාට  මි යොං, යූ ජින්, සොං හා, ජු අන් කියලා හතර දෙනෙක්ව මුණ ගැහෙනවා.
මේ හතර දෙනාව එයාට හම්බවෙන්නෙ කැෆේ එකක, කෞතුකාගාරයක, කොෆී ශොප් එඑකක, තව බාර් එකක වගේ විවිධ තැන් හතරක
මි යොං කියන්නෙ තම ස්වාමි පුර්ෂයා නැතුව දරුවව බලාගන්න අම්මෙක් යු ජින් කියන්නෙ ඉන්දුනීසියාවෙ කොල්ලෙක්ට ආදරේ කරලා ඔහුට වගේම ඇයටත් වටින දෙයක් නැති කරගත්ත කෙනෙක් එයාගෙ ආදරණීය මරණාසන්න බිරිඳව බේරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න සැමියෙක් තමා සොං හා කියන්නෙ ජු අන් කියන්නෙ යාලුවත් එක්ක බයික් එකේ යනකොට වාහනේක හැප්පිලා දිග කාලයක් රෝහලක ගත කරපු කෙනෙක් ඉතින් මේ පස් දෙනාගෙ කතාව මොන වගේද? චං සොක් ඇයි කොරියාවට හදිස්සියේම ආවේ.

ඒක දැනගන්න ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

Movie: Shades Of The Heart
Revised romanization: Amoodo Eobneun Got
Hangul: 아무도 없는 곳
Director: Kim Jong-Kwan
Writer:
Producer:
Cinematographer:
Release Date: March 31, 2021
Runtime: 83 min.
Distributor: Atnine Film
Language: Korean
Country: South Korea

Cast
Yeon Woo-Jin – Chang-Seok
Kim Sang-Ho – Sung-Ha
IU – Mi-Young
Lee Joo-Young – Joo-Eun
Yoon Hye-Ri – Yoo-Jin

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

5 comments

  1. Thank you so mach….👍👍👍❤️❤️❤️❤️

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උචිනි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. ගොඩක් ස්ස්තූතියි සබ එකට.❤❤

  4. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…
    ANNA 2022 ෆිලුමට සබ්එක දෙන්නකෝ….

  5. Krishani
    Cineru_users

    Thank you so much & i wish you all the best for your future 😍😍😍💜️💜️💜️💜️💐💐💐💐💐💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login