Severance S02 (2025) Sinhala Subtitles
Severance S02 (2025) Sinhala Subtitles
8.6

Severance S01 (2025) Sinhala Subtitles | “අපාය ගැන සුභාරංචිය” | සිංහල උපසිරැසි සමග

ඔයාලට කවදා හරි හිතිලා තියෙනවද “අනේ මේ ඔෆිස් එකේ තියෙන ප්‍රශ්න ගෙදර ගෙනියන්නෙ නැතුව ඉන්න තිබුණා නම් කොච්චර හොඳද?” කියලා. අන්න ඒ හීනය ඇත්තක් වුණොත් වෙන දේ තමයි මේ කතාවෙ තියෙන්නෙ. හැබැයි ඒක නිකන් හීනයක් නෙවෙයි, භයානක හීනයක්…

Lumon කියලා අද්භූත කම්පැණියක් තියෙනවා. මෙයාලා එයාලගෙ සේවකයන්ට Severance කියලා පොඩි මොළේ ශල්‍යකර්මයක් කරනවා. මේක කළාම වෙන්නේ මෙච්චරයි…

Innie ට ඔෆිස් එකේ ඉන්නකොට එයාට තමන්ගේ ගෙදර ගැන, නම, ගම, පවුලේ අය ගැන මුකුත්ම මතක නෑ. එයා දන්නෙ වැඩ විතරයි. Outie ට වැඩ ඉවර වෙලා එළියට බැස්ස ගමන්, ඔෆිස් එකේ මොකද වුණේ, මොනවද කළේ කියලා මුකුත්ම මතක නෑ…

කතාවෙ ප්‍රධාන චරිතය Mark. එයා මේ ජොබ් එක කරන්නෙ එයාගෙ බිරිඳ නැතිවුණු දුක අමතක කරන්න. ඔක්කොම හොඳට යනවා වගේ පෙනුණට, දවසක් Helly කියලා අලුත් කෙනෙක් වැඩට එනවා. එයා මේ සිස්ටම් එකට කැමති නෑ. එයා එළියට පැනගන්න දරන උත්සාහයත් එක්ක, Lumon එක ඇතුලෙ වෙන රහස් එළියට එන හැටි තමයි Season 1 පුරාවටම තියෙන්නෙ…

ඔයාලා Ben Stiller කිව්වම දන්නෙ Night at the Museum එකේ ඉන්න විහිළුකාරයවනෙ. හැබැයි මේ මනුස්සයා තමා මේ මුළු Series එකම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ…

මේකේ Season Finale එක TV ඉතිහාසයේ ආපු හොඳම අවසානයක් කියලා ගොඩක් අය කියනවා. ඉතින් ඔයා තාම Season 1 බැලුවෙ නැත්නම්, අදම පටන් ගන්න. මොකද Season 2 එක තේරුම් ගන්න මේක අනිවාර්යයෙන්ම බලන්න ඕන…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

One comment

  1. බොහෝම ස්තූථියි ධනුෂක සහෝ මේකට සුබ දුන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login