(Sergeant (2023) Sinhala Subtitles) (Sergeant (2023) Sinhala Sub) (Sergeant Sinhala Subtitles) (Sergeant Sinhala Sub)
ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම
අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Sergeant කියන Drama / Thriller කැටගරි එකට අයිති වෙන හින්දි ෆිල්ම් එක..
ඉතින් මේ ෆිල්ම් එක 2023 දි තමයි ජියෝ එකෙන් රිලීස් වෙලා තිබුණෙ. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.
ෆිල්ම් එකේ කතාව ගැන මම මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම කුතුහලය තියාගෙන මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.
එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.
April 12, 2019
ස්තූතියි උපසිරැසියට
thanks for subtitles 😊
mehema kivvta vrdava hitnna epa
subtitle krnna movies thorddi imdb aduma 5.5 vda vedi evvth genna blnna 😊 godak hoda movies thiynva subtitle un nethi 😊