Seragu (2025) Sinhala Subtitles
Seragu (2025) Sinhala Subtitles
5

Seragu (2025) Sinhala Subtitles | “ ගෙතූ සේද සාරි ” | සිංහල උපසිරැසි සමඟ

(Seragu (2025) Sinhala Subtitles) (Seragu (2025) Sinhala Subtitle) (Seragu (2025) Sinhala Sub)

කර්ණාටක ප්‍රාන්තයේ ඉල්කාල් නගරයේ දුප්පත් රෙදි වියන්නෙකු වන යමුන්යාගේ සිව් මසක ගැබිනි බිරිඳ ශන්ක්‍රව්වා ය.මේ දෙදෙනාගේ එකම ආදායම් මාර්ගය වෙන්නේ රෙදි විවිමයි.ශංකරව්වා සිව්මස් ගැබිණියක් වූවද ඇයද රෙදි විවිමට ඉගෙන ගනී.නමුත් වෛද්‍යවරයා පවසන්නේ ඇය ශාරීරිකව බෙහෙවින් දුර්වලව සිටිනා බවයි.මේ ගැන යමන්නා දැනුවත් කලද ඔහුට මේ කිසි දෙයක් ගැන වැටහීමක් ඇති නොවේ.ඔහු උපයා ගන්නා සියලු මුදල් වියදම් කර මත්පැන් පානය කරයි.නමුත් ශංක්‍රව්වාට එක එක ආශාවල් හිතට එයි.නමුත් ඒ කිසි දෙයක් කර ගැනීමට නොහැකි තරමට ඔවුන් ධාරිද්‍රතාවයෙන් පෙලෙයි.ඇය අන්ත දරිද්‍රතාවයෙන් පෙළුනද, දහස් ගණනක් දෙනා වෙනුවෙන් ඇය ගෙතූ සේද සාරි ඇඳීමට ඇය ආශා කරයි.

මේ තමයි මේ ෆිල්ම් එකෙන් කොටසක්.මේක කෙටි චිත්‍රපටියකි.ධාරිද්‍රතාවය නිසා ඔවුන්ගේ ආශාවන් හා ජීවිතවල සිදුවන කණගාටුදායක පුවතක් මේ කතාවෙන් ගෙන හැර දක්වයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලීකා සෙව්වන්දි

May 17, 2025


51
Total Subtitles

One comment

  1. ස්තූති්යි සිස් උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login