Send Help (2026) Sinhala Subtitles
Send Help (2026) Sinhala Subtitles
7.2
93
86

Send Help (2026) Sinhala Subtitles | “ දූපතක හිරවුන තරහකාරයෝ දෙන්නෙක් ” | සිංහල උපසිරැසි සමඟ

(Send Help (2026) Sinhala Subtitles) (Send Help (2026) Sinhala Subtitle) (Send Help (2026) Sinhala Sub)

කොහොමද යාලුවනේ මං අද ඔයාලට අරන් ආවේ හොල්මන් ෆිලුමක් ඒ තමයි

IMDB අගය-7.2/10
අධ්‍යක්ෂණයSam Raimi (the evil Dead,Spider man,crawl,Boy kills world මේවා කිව්වම අදුරගන්න පුලුවන් නේ මෙයාව)

මේක අයිති වෙන්නේ-Dark Comedy,horror,thriler ගණයට

රඟපාන අය ගැන කතාකලොත්

Rachel Mcadams-ලින්ඩා ලෙස(game Night,about time වගේ සුපිරි චිත්‍රපටවල රගපාපු සුපිරි නිලියක්)

Dylan O’ Brienබ්‍රැඩ්ලි ලෙස(Maze Runner,Caddo Lake වගේ සුපිරි චිත්‍රපටවල රගපාපු සුපිරි නලුවෙක්)

ඉතින් කතාවත් පොඩ්ඩක් කියන්නම්-ලින්ඩා ලිඩල් කියන්නේ උසස්වීමක් ලැබෙන්න ඉන්න කෙනෙක් ඉතින් ලොක්කා එයාගේ සමාගම භාරදෙන්නේ එයාගේ පුතාට එයාගේ නම් බ්‍රැඩ්ලි ප්‍රෙස්ටන්
ඉතින් එයා ලින්ඩාගේ උසස්වීම ඩොනොවන් කියලා කෙනෙක්ට දෙන්න හදන්නේ කියලා ලින්ඩාට ආරංචි වෙනවා ලින්ඩා මොනා කරයිද ?

ඉතින් කතාව බලලා ඔයාලගේ අදහසත් දාගෙනම යන්නකෝ!!!

අලුත් උපසිරසියකින් හමුවෙමු!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


87
Total Subtitles

6 comments

  1. Thank brother subtitle ekata ❤️❤️❤️❤️❤️❤️❤️👊

  2. සබ් එකට තෑන්ක්ස් මචං

  3. Thaks for the sub!!!

  4. Sumindu Maduranga

    බොහොම ස්තූතියි උපසිරැසි ලබා දුන්නාට.

  5. Thanks…….

  6. thanks ……………….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login