The title of the page
See You in My 19th Life (2023) E04 Sinhala Subtitles
See You in My 19th Life (2023) E04 Sinhala Subtitles
7.8
93

See You in My 19th Life (2023) E04 Sinhala Subtitles | “ඔබ ආදරය කෙරූ කෙනෙක් අමතක කිරීමට ඇති නොහැකියාව” | සිංහල උපසිරැසි සමඟ

Information 

Genre – Fantasy, Romance
Based on – See You in My 19th Life by Lee Hey
Developed by – Studio Dragon
Written by – Choi Young-lim
Directed by – Lee Na-jung
Starring – Shin Hye-sun, Ahn Bo-hyun, Ha Yoon-kyung, Ahn Dong-goo
Music by – Dalpalan
Country of origin – South Korea
Original language – Korean
No. of episodes – 12
Executive producers – Kim Sun-tae, Yoo Sang-won, Choi Jin
Producers – Jung Hyun-wook, Lee Ji-yoon
Running time – 70 minutes
Production companies – Studio N, Studio Finecut
Release – Original network     tvN
Original release      June 17, 2023 –present

Cast – කාස්ට්

ශින් හේ සන් (Shin Hye Sun) බන් ජි යම් ලෙස

රග දක්වා ඇති කතාමාලා – Mr Queen, Stranger 2 , Angel’s Last mission Love, Still 17 , My Golden Life, Stranger, Legend of the blue sea

අන් බො හ්යොන් (Ahn Bo Hyun) මුන් සො හා ලෙස

රග දක්වා ඇති කතාමාලා – Adamas, Yumi’s cells S2, Military Prosecutor Doberman, Yumi’s cells, My name, Kairos, Itaewon class

හා යුන් ක්යොන් (Ha Yoon Kyung) යුන් චො වොන් ලෙස

රග දක්වා ඇති කතාමාලා – Extraordinary Attorney Woo, Hospital playlist 2, She would never know, hospital playlist

අන් දොන්ග් ගො (Ahn Dong Goo) හා දො යුන් ලෙස

රග දක්වා ඇති කතාමාලා – Divorce Attorney Shin, The Law Café, The silent sea, Snowdrop, Our Beloved Summer, Sweet Home

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,

බන් ජි යම් කියන්නෙ අපේ ප්‍රධාන කාන්තා චරිතය, මෙයා බන් ජි යම් විදිහට ඉපදෙන්නෙ එයාගෙ 19වෙනි ජිවිතේ ගත කරන්න. ජි යම් නැවත ඉපදෙන හැම වෙලාවකම එයාට වයස අවුරුදු 9ත් 12ත් අතර කාලයදි එයාට එයාගෙ පෙර ආත්ම සියල්ලම මතක් වෙනවා. ඉතින් එතැන් පටන් ඇය ජිවිතය ගත කරන්නෙ අර පෙර ආත්ම වල මතකයන් එක්ක. බන් ජි යම් මේකට කොච්චර අකැමතිද කිව්වොත් එයා ජිවිතයක් අවසන වෙන හැම වෙලාවකම ප්‍රාර්ථනා කරන්නෙ ඇය ආයෙ ඉපදෙන්න එපා එහෙම නැත්තම් පෙර ආත්ම මතක් වෙන්න එපා කියලා.

බන් ජි යම්ගෙ 18වෙනි ජිවිතය ඇය ගත කරන්නෙ යුන් ජු වොන් ලෙසින්. මේ ජිවිතයේදි ඇයට හම්බවෙනවා මුන් සො හා කියලා පිරිමි ළමයෙක්. ඔවුන් දෙදෙනා සමීපව ඇසුරු කරන්න පටන්ගන්නවා. ඇගේ 19වෙනි ජිවිතේදි ඇයට නැවතත් මු සො හාව හම්බවෙනවා. දැන් සො හා තරුණයෙක්. ඉතින් සො හා ගැන බොහෝ දේවල් දන්න බන් ජි යම් ඔහුට ලංවෙන්න උත්සහ කරනවා.

මේ අතර අපේ ප්‍රධාන පිරිමි චරිතය වන මුන් සො හට කුඩා කාලයේදිම ඔහු ආදරය කරන අය අහිමිවෙනවා. ඔහුට වැඩියෙන්ම බලපාන අහිමිවිම් වෙන්නෙ ඔහුගෙ මවගෙ අහිමිවීම සහ ඔහුගෙ ප්‍රථම ආදරය වන යුන් ජු වොන්ගෙ අහිමිවීම. ඉතින් මේ අහිමිවීම් නිසා ඔහු මිනිසුන් සමග අළුත් සබදතා ඇති කරගැනීම ප්‍රතික්ශේප කරනවා. මේ අතරදි ඔහුට බන් ජි යම් කියන අමුතු තරුණිය හම්බවෙනවා.

ඉතින් මුන් සො හා බන් ජි යම්ව අදුරගනීද කියලා අපි කතාව බලලම දැනගමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

7 comments

  1. බොහොම ස්තුතියි දෙනකම් ඉවසිල්ලක් නැතිව හිටියේ

  2. Sub එක දෙනකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටියෙ, ගොඩාක් තැන්කිව් සබ් එකට ❤️❤️🤗
    අනේ අක්කෙ delightfully deceitful ඔන්ගොයින් කේඩ්‍රාමා එකටත් සබ් දෙන්නකො ☺️❤️😝

  3. Prabha
    Cineru_users

    සබ් එකට තැන්කිව් තැන්කිව් soooo much❤️❤️
    සිනෙරු තමයි හොඳම🤗
    සිනෙරු නෝමු චුවා😝 සරංහේ සිනෙරු❤️😍

  4. Prabha
    Cineru_users

    Sub එක දෙනකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටියෙ, ගොඩාක් තැන්කිව් සබ් එකට ❤️❤️🤗
    අනේ අක්කෙ delightfully deceitful ඔන්ගොයින් කේඩ්‍රාමා එකටත් සබ් දෙන්නකො ☺️❤️😝

  5. Chinthaka Madhumal

    thanks oyalage sewawata..!
    Harima lassana kathawak…digatama ikmanatama sub tika demu…
    sub eke error ekak nathima tharam,digatama wade karan yamu chathunikaa

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  7. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login