The title of the page
Secret Zoo (2020) Sinhala Subtitles
Secret Zoo (2020) Sinhala Subtitles
6.1
83
87

Secret Zoo (2020) Sinhala Subtitles | ඩොංසාං සත්වෝද්‍යානය | සිංහල උපසිරැසි සමඟ

Native Title: 해치지않아
Also Known As: hachijianha , I Won’t Hurt You , Haechijianha , We Don’t Hurt You
Genres: Comedy, Drama
Movie: Secret Zoo
Revised romanization: Haechijianha
Hangul: 해치지않아
Director: Son Jae-Gon
Writer: Son Jae-Gon, Heo Sung-Hye
Producer: Ko Dae-Suk
Cinematographer: Lee Seung-Hoon
Release Date: January 15, 2020
Runtime: 117 min.
Genre: Drama / Comedy / Anima
Distributor: Acemaker Movie Works
Language: Korean
 
CAST
Ahn Jae-hong as Kang Tae-soo
Kang So-ra as Han So-won
Park Yeong-gyu as Director Seo
Kim Sung-oh as Kim Gun-wook
Jeon Yeo-been as Kim Hae-kyung
Park Hyuk-kwon as President Hwang
Seo Hyeon-woo as Secretary Oh
Jang Seung-jo as Sungmin

Secret Zoo කියන්නෙ සත්තුවත්තක් පාදකකොටගෙන නිර්මාණය වුන චිත්‍රපටයක්.. අලාභ ලැබීම් විතරක් ම සිද්ධ වෙන නිසා සත්තු වත්තෙ සත්තු ඔක්කොම අයින් කරලා වහලා දාන්න කලින් ඉන්න සේවකයො හා එක්ව සත්තවත්තෙ අලුත් අධ්‍යක්ෂක සත්තුවත්ත රැකගන්න හරි අපූරු උප්පරවැට්ටියක් යොදාගන්නවා. ඒ එතන වැඩකරන අය අලසයා, සිංහයා, ගෝරිල්ලා, හිමවලහා, ජිරාෆ් වගේ සත්තු විදිහට වෙස්වලාගෙන. සෙනඟ වගේම ඒකෙන් ආදායම වැඩිකරගන්නත් මෙයාලට පුලුවන් වෙනවා. ඉතින් මේ උපක්‍රම හරහා මෙයාලට කළු නහයවයි සත්තු වත්තයි බේරගන්න පුලුවන් වෙයිද.. ඔයාලම ෆිල්ම් එක බලන්නකෝ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


548
Total Subtitles

5 comments

  1. Nuwan Chaminda

    Sub ekata thanks sister පුළුවන් නම් more than blue ekata sub(2021 netflix) demuko වෙනසකටත් එක්ක

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උචිනි සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Ruchira Lakmal

    Thanks for the sub!!!

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login