The title of the page
Sangharsh (1998) Sinhala Subtitles
Sangharsh (1998) Sinhala Subtitles
6.7
84

Sangharsh (1998) Sinhala Subtitles | “සිරියර් කිලර්” | සිංහල උපසිරැසි සමඟ

Sangarash 1998 චිත්‍රපටය නිකුත් වෙන්නෙ crime / thriller කාන්ඩයේ යටතේ මේ මාගේ 8 වන නිර්මානය මෙක තමා මම හින්දි සිනමාවේ නැරඹු පලමු සිරියර් කිලර් ච්ත්‍රපටය මෙහි රන්ගනයෙන් දායක වෙන්නෙ අක්ශය කුමාර් ,ප්‍රිති සින්තා සහ හින්දු සිනමාවේ දුශ්ටයාගේ සීන් එකේ ඉන්න athul කතාව නම් සුපිරියක් කතාව කියන්න ඕනෙමෙ නැති තරම් ඒ වුනත් කතාව කියන්නම් කතාව මෙහෙමයි ,

අක්ශය කුමාර් ඉන්නේ සිපිරි ගෙයි මෙයා බරපතල අපරාදකරුවෙක් , නමුත් ඒ වෙනකොට කුඩා දරුවන් ඝාතනය කරන සිරියර් කිලර් කෙනෙක් සමාජයේ සැරිසරනවා මෙයාව අල්ලගන්න ලේසි නෑ ඔහු නමින් ලැජ්ජා ශංකර් මොහුව අල්ලගන්න රීතු ඔබරොයි අමන් වර්මා සමග කටයුතු කරන ආකාරය තමා ෆිල්ම් එකෙ තියෙන්නේ එහෙනම් ඔන්න නරබලා බලන්නS

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරනන්දන බංඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුරනන්දන බංඩාර

April 12, 2025


5
Total Subtitles

8 comments

  1. Parana supiriyak අදටත් baya හිතෙන film akak

  2. karamati coat 1993 film ekata sub denna puluwanda 💗

  3. මෙි වගේ ඒවා දෙන්න දිගටම. 1080 web එකත් එක්කම.

  4. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි මචං මේ වගේ පරණ සුපිරි මූවිස්වලට සබ් දෙනවට

  5. surananadana bandara rajapaksha

    පරණ ෆිල්ම් වලට තමා මම දෙන්නේ

  6. Era Boy
    Cineru Family Member

    ගැම්මක් සහෝ ❤️🫶

  7. Thank you bro🥰 puluwan nm Deewangee 2004 movie ektai Tabuge Tarkeib movie ekataith sub dennko❤️💪🏾🙏

  8. Deewangi film eka mage list eke thoyenqwa

    Oya kiyana thakirib kiyana thabuge film ekath thiyenawaa

    Galatluwa galapena torent pitapatahi

    Srt pitapatahi nathi eka

    Eka nisai ee waage amir khan ge film ekak aran thiyenne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login