The title of the page
8.7
94

Rocky (2021) Sinhala Subtitles | “උඹේ අම්මා උඹව වැදුවේ ඇයි කියලා දන්නවද ?” | සිංහල උපසිරැසි සමඟ

(Rocky (2021) Sinhala Subtitles) (Rocky Sinhala Subtitle) (Rocky Sinhala Sub) (Rocky 2021 Sinhala Subtitle)

හරි ඔන්න එහෙනම් ඊයේ ආපු පට්ට ෂෝ එකක් අරගෙන තමයි අද මම ආවේ.. මේ ෆිල්ම් එක නම් එනකල්ම ආසාවෙන් හිටපු ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ කරන්නේ ” වසන්ත් රවී ” වසන්ත් රවී කියන්නේ ඉතින් පට්ටම නළුවෙක් තමයි.. බලලා ඇතිනේ එයාගේ ” Taramani ” ෆිල්ම් එක එහෙම ඒක තමයි එයාගේ පලවෙනි ෆිල්ම් එක මේ එයාගේ දෙවනි ෆිල්ම් එක.. මම නම් පට්ටම ආස නළුවෙක් අලුත් උනත්.. සුපිරියටම රඟපානවා.. තව මේ ෆිල්ම් එකේ ඉන්නවා.. ” භාරතිරාජා ” රවිනා රවී ” ” රෝහිනී ” මේ වගේ සෙට් එකක්ම ඉන්නවා.. ආ විශේෂම දේ මේ පට්ට ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ” අරුන් මතෙස්වරන් ” මේ ෆිල්ම් එකෙන් පස්සේ දනුෂ් එයා එක්ක ෆිල්ම් එකක් කරනවා කියලා තහවුරු කරා.. එයාගේ තව එන්න තියෙනවා.. ” සෙල්වරාඝවන් – කිර්ති සුරේෂ් ” දෙන්නා රඟපාන ” සානි කායිදම් ” කියන ෆිල්ම් එක ඒකත් මේ වගේම සුපිරියක් වෙයි.. පට්ටම අධ්‍යක්ෂක කෙනෙක්  ” අරුන් මතෙස්වරන් ” කියන්නේ නම්.. ආ මේ ෆිල්ම් එකේ සංගීතය ” දර්බුකා සිවා “

කතාව ගැන මෙහෙම කෙටියෙන් කියන්නම්..
අම්මවයි, නංගිවයි, මරපු උන්ගෙන් ඒ පලිය ගන්න රොකී කරන දේවල් තමයි මේ ෆිල්ම් එක පුරාම තියෙන්නේ.. මේ කෙටියෙන් කිව්වේ මේ ෆිල්ම් එකේ පට්ට වදන් ටිකක් තියෙනවා හැබැයි.. ඒ වගේම තමයි ෆිල්ම් එකේ අවසානේ.. පිස්සු කොර වෙන අවසානයක් තියෙන්නේ..
එහෙනම් ෆිල්ම් එකේ පට්ට දෙබසක් එක්ක මම කැපුනා..
“උඹේ අම්මා උඹව ඇයි වැදුවේ කියලා දන්නවද ?”
(හේතුව දැනගන්න ඕනේ නම් ෆිල්ම් එක බලන්න)
මම ගියා බායි!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

3 comments

  1. Kantha_(DLA)
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. chamith madhushka

    sub ekata tnx shoo.. Aadavallu Meeku Joharlu (2022) mekee sub ekath dennako

  3. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට.fgfg

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login