The title of the page
Road Wars: Max Fury (2024) Sinhala Subtitle
Road Wars: Max Fury (2024) Sinhala Subtitle
3

Road Wars: Max Fury (2024) Sinhala Subtitles | “අපායට සාදරයෙන් පිළිගන්නවා..!!” | සිංහල උපසිරැසි සමඟ

(Road Wars: Max Fury (2024) Sinhala Subtitles) (Road Wars: Max Fury (2024) Sinhala Subtitle) (Road Wars: Max Fury (2024) Sinhala Sub) (Road Wars Sinhala Subtitle) (Road Wars Max Fury (2024) Sinhala Subtitle)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට මේකත් කැම් පිටපතට කරලා තියාගත්ත නිසා තමයි අද මේ වගේ රිලීස් වුණ ගමන්ම දෙන්න පුළුවන් වුණේ.

හරි, අද මං ඔයාලට ගෙනාවේ Road Wars: Max Fury (2024)

Road Wars: Max Fury (2024) - IMDb

Action/Adventure කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Mark Atkins විසින්. රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Lindsey Marie Wilson, Vernon Wells, Chandni Shah, Jace Warren, Zaina Juliette ඇතුළු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.

ඔයාලට ජය!!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


103
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සුපුන් සහෝ ඔයාගේ මහන්සියටයි… මේ උපසිරැසියටයි…..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login